Ubanam ehema kenek nemei ban samannen okkomath ekka eka wage.. eath godak parana members'la innawa aluth kattiyage thread walata post or bump hari dhannena..

ඔව් ඔව් ඒක උන්ගේ කැමැත්ත තමයි. හැබැයි උන්ගේ තියන පොර මානසිකත්වය තමයි කේස් ඒක. උන් හිතන් ඉන්නේ උන් කියන එක තමයි කතාව, අනිත් උන් වැඩක් නෑ කියල.
ඉතිං ? දැං උඹ මොකක්ද කියන්නෙ. ඒක උන්ගෙ කැමැත්තනෙ බං. උඹ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් ලියලා දානවා නම් උං රිප්ලයි දානවා. මම දැම්මෙ ත්‍රෙඩ් එකක්. ප්‍රශ්ණයක් අහලා. ඒක සිරාවටම හැමෝටම තියෙන ප්‍රශ්ණයක් ඒ නිසා නිකන්ම රිප්ලයි වැටෙනවා. ඒ වගේ ඕන කෙනෙක් වැදගත් මාතෘකාවක් ගැන හිතලා ඒක ඉලක්ක කරගෙන ත්‍රෙඩ් දානවා නම් උංට තැන ලැබෙනවා. දැං ඔය මේ අවුරුද්දෙ ඉපදුනු රත්තරං කියන මෙම්බර් බලපං. උට තාම මාස දෙක තුනයි. මාස දෙක තුන පයින්නත් කළින් ඌ කොටු එකොළහත් අරගෙන මේකේ ජනප්‍රියම මෙම්බර් බවටත් පත් වුනා. ඌ දැම්මේ කාටත් ප්‍රයෝජනවත් දේවල්. එහෙම කරන්නේ නැතුව තමංගෙ නොහැකියාවට තුට්ටු දෙකේ ටැග් ගහගෙන දඟලන එක නෙවෙයි කරන්න ඕනේ. අනික් උංටත් බැණගෙන. සීනියර් උං දාන පෝස්ට්ස් නිසා තමා මේක රන් වෙන්නේ. අනික සීනියර් කියන පට්ටම වැදගත් නෑ. පෝස්ට් 100 = සීනියර්. තමං කරන දේයි වැදගත්.![]()

ඔව් ඔව් ඒක උන්ගේ කැමැත්ත තමයි. හැබැයි උන්ගේ තියන පොර මානසිකත්වය තමයි කේස් ඒක. උන් හිතන් ඉන්නේ උන් කියන එක තමයි කතාව, අනිත් උන් වැඩක් නෑ කියල.
ඔව් මචන් රත්තරන් වගේ යමක් කියල රෙප් ගත්තු උනුත් ඉන්නවා. උඹ වගේ සීනියර් උන්ට පු* දීල ගොඩ යන්න හදන උනුත් ඉන්නවා අලුත් උන් අතරේ.

ඔන්න ඉතින් සමහර සීනියර්ල. අයි ඩී දෙකතුනක් තියනවා. මූණ දෙන්න බයට.ඔන්න මල්ලි නාගෙන. මේකා අලුත් එකෙක් නෙවෙයි. මේ වැඩ කරන වෙලාවේ ප්‍රොෆයිල් එකලු. මු පරණ බුවෙක්ලු.![]()

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
සිංහලෙන් ලියන එක හරිම වැදගත් නැත්නම් ත්‍රෙඩ් නොදා හිටියට කමක් නෑ.

ඔව් ඔව් ඒක උන්ගේ කැමැත්ත තමයි. හැබැයි උන්ගේ තියන පොර මානසිකත්වය තමයි කේස් ඒක. උන් හිතන් ඉන්නේ උන් කියන එක තමයි කතාව, අනිත් උන් වැඩක් නෑ කියල.
ඔව් මචන් රත්තරන් වගේ යමක් කියල රෙප් ගත්තු උනුත් ඉන්නවා. උඹ වගේ සීනියර් උන්ට පු* දීල ගොඩ යන්න හදන උනුත් ඉන්නවා අලුත් උන් අතරේ.
වචන පාවිච්චිය ගැන ටිකක් පරිස්සම් වෙයං. බලපං මම උඹ කියපු මතේට එකග උනේ නැති නිසා උඹ මට කුනුහරුප කිව්වා. ඕවා හදාගනින්. මම ඔෆිස් එකේ ඉන්නකොට මේකෙන් ලොග් වෙන්නේ. මොකද මෙහේ මැෂින්වල වයිරස් පිරිලා නිසා.
මම මේකේ දාපු පෝස්ට් එකකුත් නැහැ. මම කවුද කියලා වෙන උං දන්නෙත් නෑ. ඒ උනාට මෝලෝ මම දාපු ත්‍රෙඩ්වල පෝස්ට්ස්වලටම මට පොයින්ට්ස් 50ක් විතර ඇවිල්ලා 15ක් විතර කැපුනා. අනුන්ගේ පොර මානසිකත්වය හදන්න ඉස්සර තමුංගෙ වැරදි හදාගනින්.
ඔන්න ඕක තමයි මම කිව්වේ. දැන් ඔය උඹ ලියල තියන එකේ හොඳට පේනවා උඹ තමයි පොර කියල හිතාගෙන ඉන්න හැටි. මගේ වැරදි හදන්න කලින් උඹේ පොර මානසිකත්වය හදා ගනින්.මං අළුත් කිව්වෙ කවුද ගොබිලොවචන පාවිච්චිය ගැන ටිකක් පරිස්සම් වෙයං. බලපං මම උඹ කියපු මතේට එකග උනේ නැති නිසා උඹ මට කුනුහරුප කිව්වා. ඕවා හදාගනින්. මම ඔෆිස් එකේ ඉන්නකොට මේකෙන් ලොග් වෙන්නේ. මොකද මෙහේ මැෂින්වල වයිරස් පිරිලා නිසා.
මම මේකේ දාපු පෝස්ට් එකකුත් නැහැ. මම කවුද කියලා වෙන උං දන්නෙත් නෑ. ඒ උනාට මෝලෝ මම දාපු ත්‍රෙඩ්වල පෝස්ට්ස්වලටම මට පොයින්ට්ස් 50ක් විතර ඇවිල්ලා 15ක් විතර කැපුනා. අනුන්ගේ පොර මානසිකත්වය හදන්න ඉස්සර තමුංගෙ වැරදි හදාගනින්.
![]()

TRUEapi wage aluthen apu ekek meke thread ekak demmama balanna balu ballek wath nehe.adu tarame yako "bump" kiyala kotala pala,ekath ne. e unata kellekge buriyak tibboth pages loththak yanakam comments.mekath yako lankawe anduwa wage ne...
![]()
උඹත් බුරියක් දාපං LOL
buri demma wage nemei ne bun.. buriye hila loku wedi una gaman thread eka hoya gannath nehe... buriye hila gena kattiya wediya kata karoth matat wisi wenna wenne...