labbe thread

fortunato

Banned
Mar 30, 2012
241
20
0

ඉතිං ? දැං උඹ මොකක්ද කියන්නෙ. ඒක උන්ගෙ කැමැත්තනෙ බං. උඹ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් ලියලා දානවා නම් උං රිප්ලයි දානවා. මම දැම්මෙ ත්‍රෙඩ් එකක්. ප්‍රශ්ණයක් අහලා. ඒක සිරාවටම හැමෝටම තියෙන ප්‍රශ්ණයක් ඒ නිසා නිකන්ම රිප්ලයි වැටෙනවා. ඒ වගේ ඕන කෙනෙක් වැදගත් මාතෘකාවක් ගැන හිතලා ඒක ඉලක්ක කරගෙන ත්‍රෙඩ් දානවා නම් උංට තැන ලැබෙනවා. දැං ඔය මේ අවුරුද්දෙ ඉපදුනු රත්තරං කියන මෙම්බර් බලපං. උට තාම මාස දෙක තුනයි. මාස දෙක තුන පයින්නත් කළින් ඌ කොටු එකොළහත් අරගෙන මේකේ ජනප්‍රියම මෙම්බර් බවටත් පත් වුනා. ඌ දැම්මේ කාටත් ප්‍රයෝජනවත් දේවල්. එහෙම කරන්නේ නැතුව තමංගෙ නොහැකියාවට තුට්ටු දෙකේ ටැග් ගහගෙන දඟලන එක නෙවෙයි කරන්න ඕනේ. අනික් උංටත් බැණගෙන. සීනියර් උං දාන පෝස්ට්ස් නිසා තමා මේක රන් වෙන්නේ. අනික සීනියර් කියන පට්ටම වැදගත් නෑ. පෝස්ට් 100 = සීනියර්. තමං කරන දේයි වැදගත්.
5.gif
ඔව් ඔව් ඒක උන්ගේ කැමැත්ත තමයි. හැබැයි උන්ගේ තියන පොර මානසිකත්වය තමයි කේස් ඒක. උන් හිතන් ඉන්නේ උන් කියන එක තමයි කතාව, අනිත් උන් වැඩක් නෑ කියල.
ඔව් මචන් රත්තරන් වගේ යමක් කියල රෙප් ගත්තු උනුත් ඉන්නවා. උඹ වගේ සීනියර් උන්ට පු* දීල ගොඩ යන්න හදන උනුත් ඉන්නවා අලුත් උන් අතරේ. :rofl::rofl:
 
epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ඔව් ඔව් ඒක උන්ගේ කැමැත්ත තමයි. හැබැයි උන්ගේ තියන පොර මානසිකත්වය තමයි කේස් ඒක. උන් හිතන් ඉන්නේ උන් කියන එක තමයි කතාව, අනිත් උන් වැඩක් නෑ කියල.
    ඔව් මචන් රත්තරන් වගේ යමක් කියල රෙප් ගත්තු උනුත් ඉන්නවා. උඹ වගේ සීනියර් උන්ට පු* දීල ගොඩ යන්න හදන උනුත් ඉන්නවා අලුත් උන් අතරේ. :rofl::rofl:

    ඔන්න මල්ලි නාගෙන. මේකා අලුත් එකෙක් නෙවෙයි. මේ වැඩ කරන වෙලාවේ ප්‍රොෆයිල් එකලු. මු පරණ බුවෙක්ලු.:lol:
     
    fortunato

    Banned
    Mar 30, 2012
    241
    20
    0
    ඔන්න මල්ලි නාගෙන. මේකා අලුත් එකෙක් නෙවෙයි. මේ වැඩ කරන වෙලාවේ ප්‍රොෆයිල් එකලු. මු පරණ බුවෙක්ලු.:lol:
    ඔන්න ඉතින් සමහර සීනියර්ල. අයි ඩී දෙකතුනක් තියනවා. මූණ දෙන්න බයට. :rofl::rofl:
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    ඔව් ඔව් ඒක උන්ගේ කැමැත්ත තමයි. හැබැයි උන්ගේ තියන පොර මානසිකත්වය තමයි කේස් ඒක. උන් හිතන් ඉන්නේ උන් කියන එක තමයි කතාව, අනිත් උන් වැඩක් නෑ කියල.
    ඔව් මචන් රත්තරන් වගේ යමක් කියල රෙප් ගත්තු උනුත් ඉන්නවා. උඹ වගේ සීනියර් උන්ට පු* දීල ගොඩ යන්න හදන උනුත් ඉන්නවා අලුත් උන් අතරේ. :rofl::rofl:

    මං අළුත් කිව්වෙ කවුද ගොබිලො :lol: වචන පාවිච්චිය ගැන ටිකක් පරිස්සම් වෙයං. බලපං මම උඹ කියපු මතේට එකග උනේ නැති නිසා උඹ මට කුනුහරුප කිව්වා. ඕවා හදාගනින්. මම ඔෆිස් එකේ ඉන්නකොට මේකෙන් ලොග් වෙන්නේ. මොකද මෙහේ මැෂින්වල වයිරස් පිරිලා නිසා.:oo: මම මේකේ දාපු පෝස්ට් එකකුත් නැහැ. මම කවුද කියලා වෙන උං දන්නෙත් නෑ. ඒ උනාට මෝලෝ මම දාපු ත්‍රෙඩ්වල පෝස්ට්ස්වලටම මට පොයින්ට්ස් 50ක් විතර ඇවිල්ලා 15ක් විතර කැපුනා. අනුන්ගේ පොර මානසිකත්වය හදන්න ඉස්සර තමුංගෙ වැරදි හදාගනින්. :P
     
    Last edited:

    ඔන්න ඕක තමයි මම කිව්වේ. දැන් ඔය උඹ ලියල තියන එකේ හොඳට පේනවා උඹ තමයි පොර කියල හිතාගෙන ඉන්න හැටි. මගේ වැරදි හදන්න කලින් උඹේ පොර මානසිකත්වය හදා ගනින්.:rofl::rofl:
     
    fortunato

    Banned
    Mar 30, 2012
    241
    20
    0
    අර මම ගානට වැඩියි කියල තියෙන Ponzi patiya කියන එකාට මේ කියන්නේ. උඹ වගේ කොන්ද පන නැති සීනියර් උන් මම දැකල තියනවා. මට රෙප් ඕන නම් මෙහෙම කියනවද බන්? උඹ පිලිගන්නවා නම් මම ගානට වැඩියි කියල, සතුටුයි ඒ ගැන.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    උඹත් බුරියක් දාපං LOL
    :lol: buri demma wage nemei ne bun.. buriye hila loku wedi una gaman thread eka hoya gannath nehe... buriye hila gena kattiya wediya kata karoth matat wisi wenna wenne...

    me thread eka balapu ekek "ane pala pala ponsekage bachchaaa" mata onna ohoma ekak ewala tiyenne.. uge ammata heminenna mama ahanne bola harak horo tho mokatada meekata oya yakawa eda gatte...???
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    ඇත්ත කතාව බං උබ කියලා තියෙන්නෙ...මේකේ මහන්සිවෙලා ත්‍රෙඩ් දාන එකෙන් වැඩක් නෑ බන්....කට්ටියට තාවකාලිකව ආතල් එකක් දුන්නම හරි...මොනවහරි වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් දාලා කමන්ට් එකක්වත් ගන්න හරි අමාරුයි....:sorry::sorry::sorry: