onna ube okkom,a thread wala komment kara
mata dhuka hithuna ban u kiyala thiyena vidiyata apith apu kale ohoma thamyi
ubayi chathuyi roshanayayi asnkayayi sup dunne nathnam apitath ohoma thread danna wenne![]()
100% aththa macho mamath oka kiyannai hitiye,aluth kattiyagava rep power godak nane ban ehindai apage tread walata post karannathe
![]()
mamanam rep dila athi ubata adath ude dunna![]()

Ubanam ehema kenek nemei ban samannen okkomath ekka eka wage.. eath godak parana members'la innawa aluth kattiyage thread walata post or bump hari dhannena..mamanam rep dila athi ubata adath ude dunna![]()
හොඳ පොයින්ට් එකක්...
මෙහෙම හැංගිලා ඉන්න උන් ගැන නෝට් කරගන්න එක වටිනවා![]()
koheda ban man hengila inne avilla maasa 1 and post 500ta wediya karala thiyanawa ekada hengila kiyanne

ජංගි ත්‍රෙඩ් වලට කොහොමත් මේකේ reply වෑඩි තමා බං..... සැලෙන්න එපා.....
anna eka tama ula.. elakiri eke den me daala tiyena ewa dekkama jangi thread tama wedagath thread wela tiyenne...උඹේ ත්‍රෙඩ් මම නම් දැක්කේ නෑ බං.... අවුලක් නෑ... උඹ දාපන් අළුත් වැදගත් ත්‍රෙඩ්..... අනිවා අපි කමෙන්ට් කරනවා.......ජංගි ත්‍රෙඩ් වලට කොහොමත් මේකේ reply වෑඩි තමා බං..... සැලෙන්න එපා.....
![]()
![]()
මේකේ තියෙන්නේ ගැන්සිමය තත්වයක් මචන්. මමත් අලුත්. මේකේ ගැන්සි කීපයක් ඉන්නවා මචන්. උන් උන් විතරයි රෙප් එකක් දීගන්නෙත්. හැබැයි කීප දෙනෙක් ඉන්නවා අලුත් උන් ට බැහැල ම සප් එක දෙන.
අනික තමයි ඔය පරණ උන් ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ උන් තමයි පොරවල් කියල. උන් ට අනිත් උන් දෙන්න ඕන කියල. හැබැයි මචන් සාමාන්‍ය ජීවිතේදී ගත්තොත් නිකන් දෙකයි පනහේ පඟර නැට්ටෝ. උන්ට පොරවල් වෙන්න තියෙන්නේ මෙතන විතරයි. උන්ට ගැන්සියේ එකෙක් පඩයක් ඇරියත් කමෙන්ට් තියනවා. රෙප් දෙනවා. ඔහොම තමයි බන්. උඹට තියෙන්නේ බය නැතුව කියන්න තියන දේ කියල ෆන් එකක් අරන් යන්න විතරයි.
අපිට නම් ඉතින් දෙන්න රෙප් නෑ බන් පේනවනේ. මගේ හැසිරීම හොඳ මදි.

උඹේ ත්‍රෙඩ් මම නම් දැක්කේ නෑ බං.... අවුලක් නෑ... උඹ දාපන් අළුත් වැදගත් ත්‍රෙඩ්..... අනිවා අපි කමෙන්ට් කරනවා.......ජංගි ත්‍රෙඩ් වලට කොහොමත් මේකේ reply වෑඩි තමා බං..... සැලෙන්න එපා.....
![]()
![]()


මේකේ තියෙන්නේ ගැන්සිමය තත්වයක් මචන්. මමත් අලුත්. මේකේ ගැන්සි කීපයක් ඉන්නවා මචන්. උන් උන් විතරයි රෙප් එකක් දීගන්නෙත්. හැබැයි කීප දෙනෙක් ඉන්නවා අලුත් උන් ට බැහැල ම සප් එක දෙන.
අනික තමයි ඔය පරණ උන් ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ උන් තමයි පොරවල් කියල. උන් ට අනිත් උන් දෙන්න ඕන කියල. හැබැයි මචන් සාමාන්‍ය ජීවිතේදී ගත්තොත් නිකන් දෙකයි පනහේ පඟර නැට්ටෝ. උන්ට පොරවල් වෙන්න තියෙන්නේ මෙතන විතරයි. උන්ට ගැන්සියේ එකෙක් පඩයක් ඇරියත් කමෙන්ට් තියනවා. රෙප් දෙනවා. ඔහොම තමයි බන්. උඹට තියෙන්නේ බය නැතුව කියන්න තියන දේ කියල ෆන් එකක් අරන් යන්න විතරයි.
අපිට නම් ඉතින් දෙන්න රෙප් නෑ බන් පේනවනේ. මගේ හැසිරීම හොඳ මදි.
ඒකත් ඇත්ත හැබැයි සමහර සීනියර් කට්ටිය ඉන්නවා. PM එකක් දැම්මම රිප්ලයි කරන්නෙ නැති... ඩයල්
ඉතිං ? දැං උඹ මොකක්ද කියන්නෙ. ඒක උන්ගෙ කැමැත්තනෙ බං. උඹ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් ලියලා දානවා නම් උං රිප්ලයි දානවා. මම දැම්මෙ ත්‍රෙඩ් එකක්. ප්‍රශ්ණයක් අහලා. ඒක සිරාවටම හැමෝටම තියෙන ප්‍රශ්ණයක් ඒ නිසා නිකන්ම රිප්ලයි වැටෙනවා. ඒ වගේ ඕන කෙනෙක් වැදගත් මාතෘකාවක් ගැන හිතලා ඒක ඉලක්ක කරගෙන ත්‍රෙඩ් දානවා නම් උංට තැන ලැබෙනවා. දැං ඔය මේ අවුරුද්දෙ ඉපදුනු රත්තරං කියන මෙම්බර් බලපං. උට තාම මාස දෙක තුනයි. මාස දෙක තුන පයින්නත් කළින් ඌ කොටු එකොළහත් අරගෙන මේකේ ජනප්‍රියම මෙම්බර් බවටත් පත් වුනා. ඌ දැම්මේ කාටත් ප්‍රයෝජනවත් දේවල්. එහෙම කරන්නේ නැතුව තමංගෙ නොහැකියාවට තුට්ටු දෙකේ ටැග් ගහගෙන දඟලන එක නෙවෙයි කරන්න ඕනේ. අනික් උංටත් බැණගෙන. සීනියර් උං දාන පෝස්ට්ස් නිසා තමා මේක රන් වෙන්නේ. අනික සීනියර් කියන පට්ටම වැදගත් නෑ. පෝස්ට් 100 = සීනියර්. තමං කරන දේයි වැදගත්.![]()
යකෝ මු පැහිල තියෙන තරම්....මම කට්ටා;12748508 said:ආයෙත් මමත් කියන්නෙ බොක්කෙන්ම ඔය කොටු 11 පනපු අය්යලා ඉන්නේ.. ඒ කියන්නේ මචන් 2006 විතර ඉදන් ඉන්න හෙන දඩ මෙම්බර්ස් ලා.. ඒ අය දානේ ඒහලේ ඉදන් ඉන්න අයගෙ thread එවට තමා ගොඩක් වෙලාවට මම ත් ඔක නෝට් කරල තියනවා. පරන කෙනෙක් මොන එකක් දැම්මත් එවා හලෝ මචන් කියලා හරි cmment එකක් දානව. ඒ වුනට අලුත් එකෙක් වදගත් එකක් දැම්මොත් ඒකටත් cmeent කරනව නැත්තෙ නෑ. හැබය් ඉතින් ඒකෙ වරදකුත් නෑ එයල ඉස්සර ඉදන් ඉන්න අයනේ. ඒ ගොල්ලො ඒ ගොල්ලො අදුරනවා
මෙතන මටනම් පෙන්නන බරිම උන් ටිකකුත් ඉන්නව උන් ඉන්නවද කියකලාවත් හොයන්න බැ උන් කරන්නෙ අවිල්ල thread බලා යන එක විතරය් සමහරුන්න්ට ප්‍රොෆල් එකකුත් නැ නිකන් අවිල්ල thread කියවලා යනවා
ඉතින් එහෙම කලා කියලා වරදහුත් නැ එ වුනට තියෙන්න එපය් පොඩි ෆිට් එකක් .. කියලා දෙයක්.. යමක් ඉගෙන ගත්තනම් එකට කල ගුන සපයන්නෙ එල කියල බම්න්ට් එකක් දැම්මත් එකා ඩාපු කෙනට මර විදිහට වදිනවා

එල.. එල.. මමනම් ඕව ගනන් ගන්නේ නෑ මගේ ෆන් එක ම0 ගන්නවා,,,කෝරලේමහත්තයා;12748607 said:යකෝ මු පැහිල තියෙන තරම්....එල.. එල.. මමනම් ඕව ගනන් ගන්නේ නෑ මගේ ෆන් එක ම0 ගන්නවා,,,




