Labrador පැටියෙක් ගෙනාවා..❤️

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    කොල්ලො..මගෙත් ඉන්නේ ලැබ් තමයි
    දැන් නම් ලඟයි අවුරුද්දකටත්..
    ගෙනාවේ සති හයෙන්..

    මුලින්ම මචන් පොත හදා ගනින් ලඟම පශු වෛද්‍ය කෙනෙක් ලඟට ගිහින්.බේත් ගහන්න තියෙනවා මාස කීපෙන් කීපෙට මුල් අවුරුද්දේ.පස්සෙ නම් අවුරුද්දට සැරයයි.

    මුලදිම කිරි තමයි දෙන්නේ.පස්සෙ දොස්තර කියාවි කන්න දෙන්න කියලා.එතකොට දෙන්න.පෙඩිග්‍රි එහෙම නම් ඕනේ නෑ.සාලයොයි නාඩු බතුයි තුන් වේලක් දෙන්න මුල් ටිකේ.පස්සෙ පස්සෙ දෙවේලයි කන්නේ.හෙනම දඟයි බන්.මල පන්නගන්නේ නැතුව ඉන්න අමාරූයි ඕකා ලොකු වෙනකොට :)
    සෙරෙප්පු අරන් දුවනවා.රෙදි බෑග් ඉරනවා.පිස්සුම පිස්සු තමයි කෙලින්නේ.
    ඒත් හරිම හුරතල් බන්..ලමයෙක් හදනවා වගෙ හදහන්,බැරි නම් හදන්න එපා.

    බේත් දීල කරලා ලස්සනට තියන් උන්නොත් කිසිම අවුලක් නෑ බන්.තව මුගෙන් අපිට ලෙඩ එන්නේ නෑ අපෙන් උන්ට ගියොත් මිසක්.ඒ නිසා කොන් කරන්න එපා.මුන්ට සාංකාව හැදෙනවා.තව විස්තර මේකෙත් තියෙනවා බලන්න
    අමතක වුනා කියන්න.චූ කරන එක නම් හරි යනවා ලොකු වෙනකොට
    හැබැයි පුලුවන් නම් වේවැලක් තියන් ඉදන් පොඩ්ඩක් රිදෙන්න ශොට් එකක් දෙන්න දඟ වැඩ කලොතින්.එතකොට ඒකට බය වුණාම ලොකු උනාමත් වාසියි

    අපිත් එලකිරියේ සහොදරයෙක් මාර්ගයෙන් ලැබ් කෙනෙක් ගත්තා.අවු 7ක් අපිත් එක්ක හිටපු එය අද නැ එත් අමතක කරන්න බැරි තරම් මතකයන් ගොඩක් එයා අපිට ඉතුරු කරලා ගියා...
    1.පොටි ට්‍රෙයින් කරන්න පුරුදු කරන්න.අපි කරේ පොඩි තැටියකට පත්තරයක් දාලා....පැටියා චු කරද්දි උස්සන් ගිහින් තැටියෙන් තිබ්බා..මුලින් වැඩේ සැහෙන්න අමාරු වුනා...පස්සේ පැටියම දකින දකින පත්තර උඩ චු කරන්න හුරු වුනා...පරිස්සමින් මොකද බලු පස්සේ දකින දකින ලියකිවිලි උඩ චු දනවා..ඔබේ වටිනා ලියකිවිලි පරිස්සම් කරගන්න.(යුටියුබ් විඩියො තියෙනවා.)
    2.අපි කැම වේල් 4ක් විතර මුල් මාස තුනේ දුන්නා. (කිරි+පාන් හරි පෙඩිග්‍රී/ එලවලු+පොඩි මාලු හරි චිකන් තම්බලා දුන්නා.)
    4.ලැබ් යනු සැහෙන්න මොලේ තියෙන ඩයල් එකක්...පොඩි කලේ ඉදන්ම හොදට කොමාන්ඩ්ස් පුරුදු කරන්න..ලැබ් කෙනෙක්ට ගොඩක් කොමාන්ඩ්ස් පුරුදු කරන්න පුලුවන්.
    5.අපි පැටියට පොඩි කාලේ විටමින් b plus e, rejucalcium දුන්නා.එක වෙට්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න.
    මුන් දෙන්න ඔක්කොම කියල තියෙනවා
    ලැබ්බො කියන්නෙ පට්ට මොලයක්, නාහෙට නාහන පට්ට දගයෙක්
    හැබැයි උන්ගෙ නම කියනකොටත් හිනා යන තරමට උන් ආතල් දෙනවා

    කියල තියෙනව වගේ උන්ට පොඩ්ඩ ඇත්තන් අව්ල් වෙනව.
    පරිස්සමෙන් බලාගනින්, ලමෙක් වගේ
    ලමෙක්ට ලෙඩ උනොත් ඒක අහගන්න පුලුවන්, බව්වෙක් ලෙඩ උනොත් එහෙම බෑනේ

    මාත් මේ ලින්ක් එක හොයල දාන්න ගියේ.
    Akilar තමයි කිරියෙ පේන්න ඉන්න බලු ප්‍රොෆෙසර්.
    මන් ලග නම්බරේ තිබ්බ, දැන් හොයාගන්න නෑ.
    මැසේජ් එකක් දාල නම්බරේ ඉල්ලල තියාගනින්, හ්දිස්සියේ ඕනෙ උනාම ඕකව අල්ලගන්න බෑ
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ

    ඕවා බයිලා.
    මල පැනපු වෙලාවක ගහන ඒවත් මතක් කරලා හපනකොට තමා ගහලා කරපු මෝඩ වැඩේ මතක් වෙන්නේ.
    හරියට හදනවානම් වචනේ ඇති.
    අපි කොච්චර උස් මහත් උනත් අප්පච්චි එක වචනයක් කිව්වොත් අපි සරෙන්ඩර් වෙන්නේ නැද්ද , පදිරි වෙන්නේ නැද්ද අප්පච්චිගේ වචනේට.
    අන්න ඒ වගේ තමා.

    මන් ටයිප් කරනකොටත් හිතුව උබව දැක්කෙ නෑනෙ කාලෙකින් කියල :D
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Okkotama kalin horungen parissam karaganna.
    ape yaluwek genapu ridgeback patiyekwa me lagadi horakam karala.
    gedara inna wele poddak ehe mehe una gaman thappen panala aran gihin.
    harima parissamen hodata loku wenakan.

    Ow mchn mamath dannawa oya seen eka.. Eka hinda wadiya eliyata dannee na.. Mehe inne godakma sure karanna bari dial..

    pics දාහන්කො :sorry::love:

    Dannam machan aniwa.. Mama

    කොල්ලො..මගෙත් ඉන්නේ ලැබ් තමයි
    දැන් නම් ලඟයි අවුරුද්දකටත්..
    ගෙනාවේ සති හයෙන්..

    මුලින්ම මචන් පොත හදා ගනින් ලඟම පශු වෛද්‍ය කෙනෙක් ලඟට ගිහින්.බේත් ගහන්න තියෙනවා මාස කීපෙන් කීපෙට මුල් අවුරුද්දේ.පස්සෙ නම් අවුරුද්දට සැරයයි.

    මුලදිම කිරි තමයි දෙන්නේ.පස්සෙ දොස්තර කියාවි කන්න දෙන්න කියලා.එතකොට දෙන්න.පෙඩිග්‍රි එහෙම නම් ඕනේ නෑ.සාලයොයි නාඩු බතුයි තුන් වේලක් දෙන්න මුල් ටිකේ.පස්සෙ පස්සෙ දෙවේලයි කන්නේ.හෙනම දඟයි බන්.මල පන්නගන්නේ නැතුව ඉන්න අමාරූයි ඕකා ලොකු වෙනකොට :)
    සෙරෙප්පු අරන් දුවනවා.රෙදි බෑග් ඉරනවා.පිස්සුම පිස්සු තමයි කෙලින්නේ.
    ඒත් හරිම හුරතල් බන්..ලමයෙක් හදනවා වගෙ හදහන්,බැරි නම් හදන්න එපා.

    බේත් දීල කරලා ලස්සනට තියන් උන්නොත් කිසිම අවුලක් නෑ බන්.තව මුගෙන් අපිට ලෙඩ එන්නේ නෑ අපෙන් උන්ට ගියොත් මිසක්.ඒ නිසා කොන් කරන්න එපා.මුන්ට සාංකාව හැදෙනවා.තව විස්තර මේකෙත් තියෙනවා බලන්න
    http://www.cloudsclinic.com/article/17/labrador-retriever

    ඔව් මචං කරන තරමක් කරන්නේ පොඩි එකෙක් වගේ පිස්සු කෙලින එක.. දුවනවා.. මොනවහරි හපනවා.. නැතනම් අපේ පස්සෙ දුවනවා.. දැන් කාමරේට දාල දොර වැහුවම ඇරගෙන එන්නත්.. කොහොමහරි මචං ගෙනාවට වඩා ටිකක් කෙට්ටු උනා වගේ උනා..එකයි මම බය උනේ.. පොතක් තියෙනවා මචං .. ඒත් තාම registration එක ගත්තේ නෑ .. නමක් තියල කියන්න කිව්වා ckc හදල registration එක ගෙනත් දෙන්නම් කියල..
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උබේ මැසේජ් එක දැක්කේ අද මචන් , සොරි වෙන්න ඕන , අද තමා කාලෙකින් එලකිරි ලොග් උනේ.
    ඒකයි සීන් එක මචන්.
    ජිවිතේ එක එක ප්‍රශ්න එක්ක ගොඩක් බිසි උනා.
    කෝමහරි පැටියාව ගත්තු එක හොදයි.
    මේ ලෝකේ කිසිම බ්‍රීඩ් එකක් නෑ උපතින්ම මහත , උපතින්ම කෙට්ටු කියලා.
    ලැබ්‍රඩෝ කියන්නේ මහත බල්ලෙක් නෙවෙයි අපේ ගොඩක් වේසිගේ පුතලා ලැබ්‍රඩෝ බ්‍රීඩ් එකේ අයව මහතට හැදුවාට.
    ඒ නිසා සතාව ඕනවට වඩා මහත් කරන්න එපා , මොකද ඊට පස්සේ බර වැඩි උනාම සතාට ආතරයිටීස් එහෙම හැදිලා විදවන්න පුලුවන් , ඒකයි සීන් එක.
    ගෙදර ටයිල් කරලා තියනවානම් , ලිස්සන රතු පොලවක් නම් තියෙන්නේ ගෙදර පොලොවට ගෝනි ගෙනල්ලා බිමට දාපන් , එහෙම කිව්වේ ටයිල් හෝ ලිස්සන රතු සිමෙන්ති පොලොවේ පැටියා ලිස්ස ලිස්ස ඇවිදිනකොට කකුල බකල් වෙන්න පුලුවන් නිසා.
    හැමදාම සාලයෝ එක්ක බත් දෙන්න එපා , මාලුවා මාරු කර කර කන්න දීපන් , මොනා දුන්නත් කටු සුද්ද කරලා කන්න දීපන්.
    බල්ලෝ ජරා කරන්නේ ප්‍රධාන අවස්තා තුනකදි.

    1 . සෙල්ලම් කරලා ඉවර උනාම .
    2 . නින්දෙන් නැගිට්ටාම .
    3. කෑම කාලා ඉවර උනාම .

    ඔය වෙලාවල් නෝට් කරලා සතා ගේ ඇතුලේ ජරා කරන්න කලින් එලියට එක්කන් ගිහින් ජරා කරනකම් ඉදලා ආපහු ගේ ඇතුලට එක්කන් එන්න.
    මාසයක් දෙකක් ඕක පුරුදු කරද්දි ඌ නිකම්ම එලියට යන්න පුරුදු වෙනවා ජරා කරන්න.

    දම්වැල් දාලා , කූඩු කරලා හදන්න එපා.
    දැන් ඒ පැටියාගේ අලුත් පවුල උබ , උබේම දරුවෙක්ට වගේ සලකපන්.

    ප්‍රධාන ආහාර වේල් තුන දීපන් , ඒ ඇති.
    බඩ පිරෙන්න කන්න දීපන් , ඕනවට වඩා කන්න දීලා , සතාගේ බර වැඩි කරලා , ඌව ලෙඩ කරන්න එපා.
    බත් , කටු සුද්ද කරපු මාලු , මැල්ලුම් හොදට දාලා දීපන්.

    අනිවා සතියට දෙපාරක්වත් කැරට් උයලා , කෑම එකට දාලා දීපන් , දත් වලට හොදයි.

    දැනට දුන්නෙ මචං උදෙට කිරි එකයි.. ඉටපස්සේ පැයකට වගේ පස්සේ මොනවාහරි මාලු ජාතියක් එක්ක බත් දෙනවා.. ආයිත් 11ට වගේ pedgree ටිකක් දෙනවා.. ආයිත් දෙනවා දවල්ට බත්.. ඔහොම ඔහොම.. කොහොමහරි ගෙනාවට වැඩිය කෙට්ටු වෙලා වගේ මචං .. ඒකයි ටිකක් බය උනේ මම.. පනු බෙහෙත් දුන්න පෙරෙයිදා රෑ.. තාම චූ කරන එකනම් තියෙනවා.. හෙමින් සැරේ පුරුදු කරනවා කියල ඉන්නේ.. මේයාව කොහොමද මචං ට්‍රේන් කරන්නේ...කියන දෙයක් අහන්නේ නෑ දගලනවා මිසක්..😂 පිස්සෙක් වගේ.. කතා කලාට බලන්නෙත් නෑ එයාගේ වැඩ තමා. පලතුරු ජාති මොනවද මචං හොද? එතකොට අයිස්ක්‍රීම් වගේ අවුලක් නැද්ද?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පට්ට අතල් වැඩ කරන්නේ, වෙලවකට ඇනයක්. වතුර දුන්නොත් බීපු ගමන් හලනවා.
    එක පාරක් ගෙදර අය දවස් 4ක් ට්‍රිප් එකක් ගියා, මං මුට කන්න දුන්නේ මික්ස් රයිස්, කට්ටිය අවම සුදු බත් කෑවේ නෑ. සැහෙන කට්ටක් කාලා පුරුදු කරේ. යකෙක් වගෙ කනවා.
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    පට්ට අතල් වැඩ කරන්නේ, වෙලවකට ඇනයක්. වතුර දුන්නොත් බීපු ගමන් හලනවා.
    එක පාරක් ගෙදර අය දවස් 4ක් ට්‍රිප් එකක් ගියා, මං මුට කන්න දුන්නේ මික්ස් රයිස්, කට්ටිය අවම සුදු බත් කෑවේ නෑ. සැහෙන කට්ටක් කාලා පුරුදු කරේ. යකෙක් වගෙ කනවා.

    වෙලාවකට ඇනයක් කියන එකනම් සිරා මචං.. ඔය සීන් එක මෙයාගෙත් තියෙනවා.. වතුර බීල ඉතුරු ටිකට කකුලෙන් ගහල හලනවා..පස්සෙ පිගාන උස්සගෙන දුවනවා. කටින්.. මොනවද මචං උබ පොඩි කාලේ කන්න දුන්නෙ?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වෙලාවකට ඇනයක් කියන එකනම් සිරා මචං.. ඔය සීන් එක මෙයාගෙත් තියෙනවා.. වතුර බීල ඉතුරු ටිකට කකුලෙන් ගහල හලනවා..පස්සෙ පිගාන උස්සගෙන දුවනවා. කටින්.. මොනවද මචං උබ පොඩි කාලේ කන්න දුන්නෙ?

    wattaka, podi malu, dawasagane yoghurt dunna, kiri , machan parasamin balaganing patas gala leda wenawa hariyata baluwoth podi lamayek wage. potty train karanna podi kalame patas gala igana gannawa.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෝටි බබා;24390273 said:
    මාත් මේ ලින්ක් එක හොයල දාන්න ගියේ.
    Akilar තමයි කිරියෙ පේන්න ඉන්න බලු ප්‍රොෆෙසර්.
    මන් ලග නම්බරේ තිබ්බ, දැන් හොයාගන්න නෑ.
    මැසේජ් එකක් දාල නම්බරේ ඉල්ලල තියාගනින්, හ්දිස්සියේ ඕනෙ උනාම ඕකව අල්ලගන්න බෑ

    :lol::lol::yes:
    call karath harima amarui alla ganna
    koiwelaweth kellekge thurule
    :rofl:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අපිත් එලකිරියේ සහොදරයෙක් මාර්ගයෙන් ලැබ් කෙනෙක් ගත්තා.අවු 7ක් අපිත් එක්ක හිටපු එය අද නැ එත් අමතක කරන්න බැරි තරම් මතකයන් ගොඩක් එයා අපිට ඉතුරු කරලා ගියා...
    1.පොටි ට්‍රෙයින් කරන්න පුරුදු කරන්න.අපි කරේ පොඩි තැටියකට පත්තරයක් දාලා....පැටියා චු කරද්දි උස්සන් ගිහින් තැටියෙන් තිබ්බා..මුලින් වැඩේ සැහෙන්න අමාරු වුනා...පස්සේ පැටියම දකින දකින පත්තර උඩ චු කරන්න හුරු වුනා...පරිස්සමින් මොකද බලු පස්සේ දකින දකින ලියකිවිලි උඩ චු දනවා..ඔබේ වටිනා ලියකිවිලි පරිස්සම් කරගන්න.(යුටියුබ් විඩියො තියෙනවා.)
    2.අපි කැම වේල් 4ක් විතර මුල් මාස තුනේ දුන්නා. (කිරි+පාන් හරි පෙඩිග්‍රී/ එලවලු+පොඩි මාලු හරි චිකන් තම්බලා දුන්නා.)
    4.ලැබ් යනු සැහෙන්න මොලේ තියෙන ඩයල් එකක්...පොඩි කලේ ඉදන්ම හොදට කොමාන්ඩ්ස් පුරුදු කරන්න..ලැබ් කෙනෙක්ට ගොඩක් කොමාන්ඩ්ස් පුරුදු කරන්න පුලුවන්.
    5.අපි පැටියට පොඩි කාලේ විටමින් b plus e, rejucalcium දුන්නා.එක වෙට්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න.

    මචන් ලැබ් පැටියෙක් ගේ මිල ?
    මෙයාලව නඩත්තු කරන්න අව්රුද්දට කොච්ච්ච්ර ගානක් යනවාද ?
    මෙයාලා ගෙදර ඔක්කොටම කිකරුද නැත්නම් එක මාස්ටර් කෙනෙක් ද
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    okun maha anyak ban.. kisima deyak thiya ganna ba.. ahu wena mokakkda eka hapanwa ,
    samposha ehema deepana anika vitamins aniw denna ona
    dr kenekuta penwanapan
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth

    ඕවා බයිලා.
    මල පැනපු වෙලාවක ගහන ඒවත් මතක් කරලා හපනකොට තමා ගහලා කරපු මෝඩ වැඩේ මතක් වෙන්නේ.
    හරියට හදනවානම් වචනේ ඇති.
    අපි කොච්චර උස් මහත් උනත් අප්පච්චි එක වචනයක් කිව්වොත් අපි සරෙන්ඩර් වෙන්නේ නැද්ද , පදිරි වෙන්නේ නැද්ද අප්පච්චිගේ වචනේට.
    අන්න ඒ වගේ තමා.

    අනිවාර්යයෙන් .
    රෙප් +
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කොල්ලො..මගෙත් ඉන්නේ ලැබ් තමයි
    දැන් නම් ලඟයි අවුරුද්දකටත්..
    ගෙනාවේ සති හයෙන්..

    මුලින්ම මචන් පොත හදා ගනින් ලඟම පශු වෛද්‍ය කෙනෙක් ලඟට ගිහින්.බේත් ගහන්න තියෙනවා මාස කීපෙන් කීපෙට මුල් අවුරුද්දේ.පස්සෙ නම් අවුරුද්දට සැරයයි.

    මුලදිම කිරි තමයි දෙන්නේ.පස්සෙ දොස්තර කියාවි කන්න දෙන්න කියලා.එතකොට දෙන්න.පෙඩිග්‍රි එහෙම නම් ඕනේ නෑ.සාලයොයි නාඩු බතුයි තුන් වේලක් දෙන්න මුල් ටිකේ.පස්සෙ පස්සෙ දෙවේලයි කන්නේ.හෙනම දඟයි බන්.මල පන්නගන්නේ නැතුව ඉන්න අමාරූයි ඕකා ලොකු වෙනකොට :)
    සෙරෙප්පු අරන් දුවනවා.රෙදි බෑග් ඉරනවා.පිස්සුම පිස්සු තමයි කෙලින්නේ.
    ඒත් හරිම හුරතල් බන්..ලමයෙක් හදනවා වගෙ හදහන්,බැරි නම් හදන්න එපා.

    බේත් දීල කරලා ලස්සනට තියන් උන්නොත් කිසිම අවුලක් නෑ බන්.තව මුගෙන් අපිට ලෙඩ එන්නේ නෑ අපෙන් උන්ට ගියොත් මිසක්.ඒ නිසා කොන් කරන්න එපා.මුන්ට සාංකාව හැදෙනවා.තව විස්තර මේකෙත් තියෙනවා බලන්න
    http://www.cloudsclinic.com/article/17/labrador-retriever

    :yes::yes: well said
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    වෙලාවකට ඇනයක් කියන එකනම් සිරා මචං.. ඔය සීන් එක මෙයාගෙත් තියෙනවා.. වතුර බීල ඉතුරු ටිකට කකුලෙන් ගහල හලනවා..පස්සෙ පිගාන උස්සගෙන දුවනවා. කටින්.. මොනවද මචං උබ පොඩි කාලේ කන්න දුන්නෙ?

    eka num ettha bun bageta wathura bila pigana usagena hema thenama duwanawa:P
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Labrador Retriever

    අපේ යාලුවෙක්ගෙ එකෙක් ඉන්නවා ඌ පොඩි කාලේ A/C එකේ හිටියේ. දැන් නම් ටවල් එකක් පොගවලා ඒක උඩ ඉන්නේ. උන් රස්නෙට කැමති නෑ. දැන් නම් වහින නිසා අවුලක් නැතුව ඇති. ලගදි ඉන්ජෙක්ෂන් එකක් විදින්න යන්න කවුරුත් නැතුව මං ගියා. මං අල්ලාගෙන ගියේ කීල්ස් එක ලගදි පොෂ් කෙල්ලෝ වගයක් වටකරගෙන ඌව අල්ලන්න මිරිකන්න ගත්තනේ. :D:D ඌ පොඩි කාලේදී නම් මාර හුරතල් වගේ. මේ තියෙන්නේ ෆොටෝ එකක්.

    sabEJLx.jpg

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අපේ යාලුවෙක්ගෙ එකෙක් ඉන්නවා ඌ පොඩි කාලේ A/C එකේ හිටියේ. දැන් නම් ටවල් එකක් පොගවලා ඒක උඩ ඉන්නේ. උන් රස්නෙට කැමති නෑ. දැන් නම් වහින නිසා අවුලක් නැතුව ඇති. ලගදි ඉන්ජෙක්ෂන් එකක් විදින්න යන්න කවුරුත් නැතුව මං ගියා. මං අල්ලාගෙන ගියේ කීල්ස් එක ලගදි පොෂ් කෙල්ලෝ වගයක් වටකරගෙන ඌව අල්ලන්න මිරිකන්න ගත්තනේ. :D:D ඌ පොඩි කාලේදී නම් මාර හුරතල් වගේ. මේ තියෙන්නේ ෆොටෝ එකක්.

    sabEJLx.jpg

    උගෙ වයස කීයද මචං.. අපේ එක්කෙනානම් මීට වඩා ලොකුයි වගේ.. මටත් ඕකම උනා දවසක් කීල්ස් එක ගාවදි