Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
labrador Puppy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙනාවේ ආසාවෙන් බන්!

35 ක් දීලා ගෙනාවේ!

වියදම් නම් සැරයි මුල් මාස 6 වෙනකන්..

ඊට පස්සේ නම් අවුලක් නෑ..

මුල් කාලේ වියදම් තියෙන්නේ බෙහෙත් වලට සහ ඩෝග් ෆුඩ් වලට තමා..

ලොකු උනාම අවුලක් නෑ ඕනීම දෙයක් කනවා ඒ නිසා හොදයි..

ඌටම කියලා වෙනම හදන්න ඕනි නෑ අපි කන එකෙන්ම දෙන්න පුලුවන්..

අපේ එකා ආසම පලතුරු කන්න.. වරකා කුරුම්බා කෙසෙල් ගස්ලබු අබ තමා වැඩියෙන්ම ආස..

කිසි කරදරයක් නෑ ඒ නිසා..

මස් මාලුම ඕනී නෑ ..

උන්ට කනවට වඩා වතුර ඕනී බොන්න ගොඩක්..

හැමවෙලේම වතුර බොනවා චූ කරනවා තමා වැඩේ..

මුල් කාලේ ගේ ඇතුලේ තියා ගත්තා ,මාස 3 ක් විතර.. වැඩේ හරි යන්නේ නෑ අමාරුයි ගෙදර තියෙන උගේ ගන්න පුලුවන් බඩු ඔක්කොම ඇදන් යනවා කඩනවා හපනවා තැන තැන් චූ කරනවා බෙටි දානවා වැඩේ අවුල්..

ඊට පස්සේ කෙලින්ම කූඩූවක් හදලා දැම්මා ඇතුලට .. දැන් ඩොගියා ලොකුයි..

ඌ බන් කූඩූව ඇතුලට දැම්මත් හරි බෙටි චූ මුකුත් දාන්නේ නෑ ඒවා කරන්න ඕනී උනාම කෑ ගහනවා එතකොට අපි දුවන්න ඕනී ඒක තමා අවුල

අපි ගියේ නැත්තම් පැය බාගයක් විතර කෑ ගහලා බැරිම තැන විතරයි කරන්නේ නැත්තම් එලියට දානකම් ඉන්නවා..

ඒ වගේ හොද සීනුත් තියෙනවා..

රෑට කන්න දීලා කුඩූවට දාපුවම හරියටම පාන්දර 6.00 ට කෑ ගහනවා නේ එලියට දාන්න කියලා..

ඔරලෝසුවක් වගේ බන් එලාම් ඕනීත් නෑ..

ඊට පස්සේ එලියට දාන්න ඕනී ගිහින් නිවාඩු දවසක් උනත් කරන්න දෙයක් නෑ නිදා ගන්න බෑ..

ගෙදර කාගෙවත්ම හපන්නේ නෑ..

හැබැයි අපි පොඩ්ඩක් සැර කරාම මූන අවුල් ගහලා කන්නේ බොන්නේ නැතුව ඉන්නවා..

එතකොට ඉතින් යාලු කර ගන්න කට්ටක් කන්න ඕනී..

ඊට පස්සේ අවුලක් නෑ..

යන්න කියනකොට යනවා / එන්න කියනකොට එනවා/

අපිට දැන් මූ ඇති හිටියා එලියේ ඇතුලට දාන්න ඕනී ඉක්මනට කියලා හිතුනොත් අපේ මූන දිහා බලලා ඌම යනවා කියපන්කෝ කූඩූවට.

තේරුම් ගැනීමේ හැකියාව වැඩී , මාර බුද්දිමත්..

වෙලාවකට එපා වෙනවා ඒත් ඌත් එක්ක ඉන්නකොට හරිම ෆන් බන්..

මනස උනත සැහැල්ලු වෙනවා..

සෙල්ලමට තමා ආස..

පූසා එක්ක උනත් හරි එකමුතුයි.

ඒ නිසා වෙලාවකට යම් යම් හේතු නිසා එපා උනත් පස්සේ ආයේ හිතෙන්න ගන්නවා කැමත්තක්..

වල් බල්ලෙකුත් ඉන්නවා..

ඌ සැරයි කන්න දීපූ අත උනත් හපා කනවා..

ඒක තමා අවුල..

උන්ට මස් මාලු නැත්තම් කන්න බෑ.

ඔලුව අත ගාන්න අමාරුයි පොඩ්ඩක් රිදුන ගමන් කන්න පනිනවා..

ඒ නිසා මූට කැමති ගෙදර ඔක්කොම අය..

[QUOTE="charitha2011, post: 25836915, member: 331367"] ගෙනාවේ ආසාවෙන් බන්! 35 ක් දීලා ගෙනාවේ!:sorry: වියදම් නම් සැරයි මුල් මාස 6 වෙනකන්.. ඊට පස්සේ නම් අවුලක් නෑ.. මුල් කාලේ වියදම් තියෙන්නේ බෙහෙත් වලට සහ ඩෝග් ෆුඩ් වලට තමා..:eek: ලොකු උනාම අවුලක් නෑ ඕනීම දෙයක් කනවා ඒ නිසා හොදයි.. ඌටම කියලා වෙනම හදන්න ඕනි නෑ අපි කන එකෙන්ම දෙන්න පුලුවන්.. අපේ එකා ආසම පලතුරු කන්න.. වරකා කුරුම්බා කෙසෙල් ගස්ලබු අබ තමා වැඩියෙන්ම ආස..:yes: කිසි කරදරයක් නෑ ඒ නිසා.. මස් මාලුම ඕනී නෑ ..:yes: උන්ට කනවට වඩා වතුර ඕනී බොන්න ගොඩක්.. හැමවෙලේම වතුර බොනවා චූ කරනවා තමා වැඩේ.. මුල් කාලේ ගේ ඇතුලේ තියා ගත්තා ,මාස 3 ක් විතර.. වැඩේ හරි යන්නේ නෑ අමාරුයි ගෙදර තියෙන උගේ ගන්න පුලුවන් බඩු ඔක්කොම ඇදන් යනවා කඩනවා හපනවා තැන තැන් චූ කරනවා බෙටි දානවා වැඩේ අවුල්..:baffled: ඊට පස්සේ කෙලින්ම කූඩූවක් හදලා දැම්මා ඇතුලට .. දැන් ඩොගියා ලොකුයි.. ඌ බන් කූඩූව ඇතුලට දැම්මත් හරි බෙටි චූ මුකුත් දාන්නේ නෑ ඒවා කරන්න ඕනී උනාම කෑ ගහනවා :eek:එතකොට අපි දුවන්න ඕනී ඒක තමා අවුල:growl: අපි ගියේ නැත්තම් පැය බාගයක් විතර කෑ ගහලා බැරිම තැන විතරයි කරන්නේ නැත්තම් එලියට දානකම් ඉන්නවා.. ඒ වගේ හොද සීනුත් තියෙනවා..:yes: රෑට කන්න දීලා කුඩූවට දාපුවම හරියටම පාන්දර 6.00 ට කෑ ගහනවා නේ එලියට දාන්න කියලා..:confused: ඔරලෝසුවක් වගේ බන් එලාම් ඕනීත් නෑ..:lol: ඊට පස්සේ එලියට දාන්න ඕනී ගිහින් නිවාඩු දවසක් උනත් කරන්න දෙයක් නෑ නිදා ගන්න බෑ..:rolleyes: ගෙදර කාගෙවත්ම හපන්නේ නෑ..:love: හැබැයි අපි පොඩ්ඩක් සැර කරාම මූන අවුල් ගහලා කන්නේ බොන්නේ නැතුව ඉන්නවා..:baffled: එතකොට ඉතින් යාලු කර ගන්න කට්ටක් කන්න ඕනී..:dull: ඊට පස්සේ අවුලක් නෑ.. යන්න කියනකොට යනවා / එන්න කියනකොට එනවා/ අපිට දැන් මූ ඇති හිටියා එලියේ ඇතුලට දාන්න ඕනී ඉක්මනට කියලා හිතුනොත් අපේ මූන දිහා බලලා ඌම යනවා කියපන්කෝ කූඩූවට.:shocked: තේරුම් ගැනීමේ හැකියාව වැඩී , මාර බුද්දිමත්..;) වෙලාවකට එපා වෙනවා ඒත් ඌත් එක්ක ඉන්නකොට හරිම ෆන් බන්.. මනස උනත සැහැල්ලු වෙනවා..:love: සෙල්ලමට තමා ආස.. පූසා එක්ක උනත් හරි එකමුතුයි. ඒ නිසා වෙලාවකට යම් යම් හේතු නිසා එපා උනත් පස්සේ ආයේ හිතෙන්න ගන්නවා කැමත්තක්.. වල් බල්ලෙකුත් ඉන්නවා.. ඌ සැරයි කන්න දීපූ අත උනත් හපා කනවා..:angry: ඒක තමා අවුල..:( උන්ට මස් මාලු නැත්තම් කන්න බෑ. ඔලුව අත ගාන්න අමාරුයි පොඩ්ඩක් රිදුන ගමන් කන්න පනිනවා..:confused: ඒ නිසා මූට කැමති ගෙදර ඔක්කොම අය..:love: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom