labrador Puppy

modakolla

Active member
  • Jun 10, 2015
    478
    210
    43
    labrador puppy

    ekek gaththa. Dawas 28i danata. Pawo eka thama dunne na. u hamathanama jara karanawa ge athule. chu karanawa. mekata mukuth solution ekak nadda huru karanna uta eliyata yanna. tikak bada burulata yanne. danata denne Cerelak, samaposha, yogurt
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Keeyak unada?
    Pawo eka Aniwa denda ona kal yawanda epa
    Ge asse kakka/chu dana eka kal yaddi hari yanawa.
    Wadi wistara sadaha bukiye lab group follow karanda. Nodanna ewa godak puluwan igena ganda.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ගෙදර තැනක පත්තර කොලයක් දාලා වැලි ටිකක් දාලා ඌට ඒ වැඩේ කරන්න හදලා දියන් ටික ටික එක එලිට අරගෙන්ව් වරෙන් දව්සින් දවස ඊටපස්සෙ පත්තර කොලේ පොඩි කරපන් ටික ටික එහෙම කරලා පත්තරේ අයින්ම කරලා දාන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,922
    1
    31,445
    113
    - උඩරට -
    labrador puppy

    ekek gaththa. Dawas 28i danata. Pawo eka thama dunne na. u hamathanama jara karanawa ge athule. chu karanawa. mekata mukuth solution ekak nadda huru karanna uta eliyata yanna. tikak bada burulata yanne. danata denne Cerelak, samaposha, yogurt

    ඕවා දෙන්න එපා පෙඩිග්‍රී පටන් ගනින්..:yes:
    pedigree-dog-food-500x500.jpg

    ඒක ලාබයි ! බල්ලොත් කනවා ආසාවෙන්.
    පාවෝ එක දීපන් ඉක්මනට..
    ඒක වයිරස් එකක්..
    පාවෝ ආවොත් බල්ලා මැරෙනවා..හොද කරන්න බෑ..
    කොහොමත් මුල් මාස 6 ඇතුලත ඉන්ජෙක්සන් තියෙනවා ගොඩක් ගහන්න..
    පාවෝ , රේබීස් , ඩිස්ටෙම්පර්ඩ්,තව තියෙනවා..
    හොද පශු වද්‍ය ඩොකෙක්ට පෙන්නලා පොතක් එක්ක බෙහෙත් ටික කරව ගනින්..
    ඒක එක තැන් වලට අරන් යන්න එපා හැමදාම යන්න එකම තැනක් ‍තෝර ගනින්.

    ගේ ඇතුලට පුරුදු කරව ගත්තොත් හෙන අමාරුයි බ්‍රෝ.
    ජරා කරන එක සාමාන්‍ය පුරුද්දක්..
    මුල් කාලේ එහෙම තමා..
    හොදම දේ එලියේ කූඩුවක් හදපන් හැමදාටම පාවිච්චි කරන්න පුලුවන් විදිහට ලොකුවට.
    යකඩ කූඩූවක් උනත් නිදා ගන්න යට කොටස සිමෙන්ති දාලා හදපන්..
    ඊට පස්සේ බල්ලව දාලා තියපන්..
    මුල් දවස් 7 විතර කෑ ගහයි කූඩූ කරා කියලා..
    ඊට පස්සේ හරි යනවා නිකන්ම ඒකටම හුරු වෙලා.
    අපිත් එහෙම තමා කරේ

    Golden Retriver Brown කෙනෙක් ඉන්නේ මට:love:
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඕවා දෙන්න එපා පෙඩිග්‍රී පටන් ගනින්..:yes:
    View attachment 100853

    කූඩුව බිමට සිමෙන්ති දානවට වඩා සුදුසුයි ලී දාන එක මචන්. සමහර පනු වර්ග සිමෙන්ති පොලව තියන කොට බල්ලට සෙට් වෙනවා, ඒකයි ලී දාන්න කියන්නෙ. වයිෆ්ගෙ ගෙදර බල්ලට එහෙම උනා, ඩොකා කීවා සිමෙන්ති පොලවෙ තියන්න එපා කියල.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,922
    1
    31,445
    113
    - උඩරට -
    කූඩුව බිමට සිමෙන්ති දානවට වඩා සුදුසුයි ලී දාන එක මචන්. සමහර පනු වර්ග සිමෙන්ති පොලව තියන කොට බල්ලට සෙට් වෙනවා, ඒකයි ලී දාන්න කියන්නෙ. වයිෆ්ගෙ ගෙදර බල්ලට එහෙම උනා, ඩොකා කීවා සිමෙන්ති පොලවෙ තියන්න එපා කියල.
    අපේ එකා නම් ආස සිමේන්ති පොලොවේ ඉන්න විතරයි..
    ඌට ඕනී සිතල තැනක ඉන්න.
    ලෑල්ලකුත් තට්‍ටුවක් විදිහට ගහලා තියෙනවා..
    ඒකටත් යනවා ඒ උනාට වැඩියෙන්ම ඉන්න කැමති සිමේන්ති එකේ තමා..
    පොඩි කාලේ පුරුදුකර ගන්න විදිහ අනූව තමා බන් ඒක..

    පනු වර්ග මුකුත් නෑ.. පනු බෙහෙත් දෙනවා වෙලාවට.
    මැක්කෝ කිනිතුල්ලෝ මුකුත් නෑ..ඒකට දුන්නා නෙක්ස්ගාඩ් චොකලට් එක..
    හරිම ලේසී බන්..
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අපේ එකා නම් ආස සිමේන්ති පොලොවේ ඉන්න විතරයි..
    ඌට ඕනී සිතල තැනක ඉන්න.
    ලෑල්ලකුත් තට්‍ටුවක් විදිහට ගහලා තියෙනවා..
    ඒකටත් යනවා ඒ උනාට වැඩියෙන්ම ඉන්න කැමති සිමේන්ති එකේ තමා..
    පොඩි කාලේ පුරුදුකර ගන්න විදිහ අනූව තමා බන් ඒක..

    පනු වර්ග මුකුත් නෑ.. පනු බෙහෙත් දෙනවා වෙලාවට.
    මැක්කෝ කිනිතුල්ලෝ මුකුත් නෑ..ඒකට දුන්නා නෙක්ස්ගාඩ් චොකලට් එක..
    හරිම ලේසී බන්..

    නෙක්ස්ගාඩ් චොකලට් eka kiyak unada ? අර කොන්දට දාන liquid එකට වඩා හොදද
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,922
    1
    31,445
    113
    - උඩරට -
    නෙක්ස්ගාඩ් චොකලට් eka kiyak unada ? අර කොන්දට දාන liquid එකට වඩා හොදද

    Rs.1500 ක් විතර උනා මචන්! මාස 8 ක් විතර යනකන් මුකුත් කිනිතුල්ලෝ මැක්කෝ එන්නේ නෑ කිව්වා.. සමහරුන්ට නම් අවුරුද්දක් උනත් වැඩ කරන්න පුලුවන් ලු ඒක.. බල්ලා අනූව වෙනස් වෙනවා කිව්වා.

    ඊට කලින් බොල්ෆෝ , ශැංපූ අනම් මනම් තමා නිර්දේශ කරේ..
    ඊට පස්සේ අපිම ඩොකාගෙන් ඇහුවා චොකලට් එක ගැන..
    අවුලක් නෑ හැබැයි පැටියට මාස 6 ක් වෙනකම් දෙන්න එපා කිව්වා.
    මාස 6 කින් දුන්නා.. ඒක දුන්න ගමන්ම ඌ කෑවා..
    සතියකින් පස්සේ බලනකොට මොකෙක්වත් නෑ ඇගේ..
    ඔය හොදට ඉන්නේ දැන් ෆන් එකේ.:D

    කොන්දට දාන Liquid එක මොකක්ද බන් දන්නේ නෑ :baffled:
     
    • Like
    Reactions: Solo Rider

    modakolla

    Active member
  • Jun 10, 2015
    478
    210
    43
    ඕවා දෙන්න එපා පෙඩිග්‍රී පටන් ගනින්..:yes:
    View attachment 100853
    ඒක ලාබයි ! බල්ලොත් කනවා ආසාවෙන්.
    පාවෝ එක දීපන් ඉක්මනට..
    ඒක වයිරස් එකක්..
    පාවෝ ආවොත් බල්ලා මැරෙනවා..හොද කරන්න බෑ..
    කොහොමත් මුල් මාස 6 ඇතුලත ඉන්ජෙක්සන් තියෙනවා ගොඩක් ගහන්න..
    පාවෝ , රේබීස් , ඩිස්ටෙම්පර්ඩ්,තව තියෙනවා..
    හොද පශු වද්‍ය ඩොකෙක්ට පෙන්නලා පොතක් එක්ක බෙහෙත් ටික කරව ගනින්..
    ඒක එක තැන් වලට අරන් යන්න එපා හැමදාම යන්න එකම තැනක් ‍තෝර ගනින්.

    ගේ ඇතුලට පුරුදු කරව ගත්තොත් හෙන අමාරුයි බ්‍රෝ.
    ජරා කරන එක සාමාන්‍ය පුරුද්දක්..
    මුල් කාලේ එහෙම තමා..
    හොදම දේ එලියේ කූඩුවක් හදපන් හැමදාටම පාවිච්චි කරන්න පුලුවන් විදිහට ලොකුවට.
    යකඩ කූඩූවක් උනත් නිදා ගන්න යට කොටස සිමෙන්ති දාලා හදපන්..
    ඊට පස්සේ බල්ලව දාලා තියපන්..
    මුල් දවස් 7 විතර කෑ ගහයි කූඩූ කරා කියලා..
    ඊට පස්සේ හරි යනවා නිකන්ම ඒකටම හුරු වෙලා.
    අපිත් එහෙම තමා කරේ

    Golden Retriver Brown කෙනෙක් ඉන්නේ මට:love:

    Thanks machan
     
    • Like
    Reactions: charitha2011

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Rs.1500 ක් විතර උනා මචන්! මාස 8 ක් විතර යනකන් මුකුත් කිනිතුල්ලෝ මැක්කෝ එන්නේ නෑ කිව්වා.. සමහරුන්ට නම් අවුරුද්දක් උනත් වැඩ කරන්න පුලුවන් ලු ඒක.. බල්ලා අනූව වෙනස් වෙනවා කිව්වා.

    ඊට කලින් බොල්ෆෝ , ශැංපූ අනම් මනම් තමා නිර්දේශ කරේ..
    ඊට පස්සේ අපිම ඩොකාගෙන් ඇහුවා චොකලට් එක ගැන..
    අවුලක් නෑ හැබැයි පැටියට මාස 6 ක් වෙනකම් දෙන්න එපා කිව්වා.
    මාස 6 කින් දුන්නා.. ඒක දුන්න ගමන්ම ඌ කෑවා..
    සතියකින් පස්සේ බලනකොට මොකෙක්වත් නෑ ඇගේ..
    ඔය හොදට ඉන්නේ දැන් ෆන් එකේ.:D

    කොන්දට දාන Liquid එක මොකක්ද බන් දන්නේ නෑ :baffled:

    ඕනෙ පාමසියක තියනවන්, පොඩි ටියුබ් එහෙක එන්නෙ, 550යි. බෙල්ලෙ පිටිපස්සෙ ඉදන් කොන්ද මැදට එනකන්( ඌට ලෙවකන්න බැරි වෙන්න ) බින්දුව ගානෙ දාන්න ඔනෙ. දාපු ගමන් මැක්කො ඉන්න එවුන් හැලෙනව, ආයෙ එන්නෙත් නෑ ඇගට. ගොඩාක් පොඩි එවුන්ට දාන්න හොද නෑ, සැරයි. මාස 3ක වගේ කාලයක් ඒක ඇගෙ තියනව. ආයෙ ලාවට මැක්කො එකා දෙන්න එල්ලෙන්න ගන්නකොට ආයෙ දාන්න ඕනෙ.

    මාත් චොකලට් එක දීල බලන්න ඔනෙ, ලැබඩෝ එවුන්ට දෙනව නන් ඇගට සැර අඩු එකක් වෙන්න ඕනෙ :yes:
     
    • Like
    Reactions: charitha2011

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    ඉක්මනට එයාල එළියෙ කරන්ඩ පුරුදු වෙනව.
    ටික දවසක් ඉවසල හිටපං
    මම ආසම Breed එක

    අපේ ගෙදරනං ඉන්නෙ ලාංකීය හදවතක් සහිත දේශීය බව්වෙක් :love:
    මූ පොඩි කාලෙ බෙට්ටක් දාන්ඩ සැරසෙනව මට ටක් ගාල මීටර වුණා
    මම ඉතිං දුවල උස්සං ගිහින් මිදුලෙන් තිබ්බ. මෙන්න මූ මොකුත් නොකර මං දිහා බලං ඉන්නව.
    බැලින්නං උස්සං එනකොට බෙට්ට දාල, මට තේරුණෙත් නෑ :lol:
    තව දවසක් පරණ කොටකලිසමක් බිම දාල තිබුණ ඌට ඉන්ඩ. මම හොඳ වෙලාවට දැක්කෙ මූ කලිසමේ සාක්කුවක් අස්සට රිංගල කෙරෝලටම
    දැක්කෙ නැත්තං හුස්ම ගන්ඩ බැරුව මැරෙනවනෙ. මට ඒක මතක් වෙද්දි තාම අප්සට්. දැං බව්වට අවුරුදු 7යන්නෙ
     
    • Like
    Reactions: dhanuka kumara

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    Rs.1500 ක් විතර උනා මචන්! මාස 8 ක් විතර යනකන් මුකුත් කිනිතුල්ලෝ මැක්කෝ එන්නේ නෑ කිව්වා.. සමහරුන්ට නම් අවුරුද්දක් උනත් වැඩ කරන්න පුලුවන් ලු ඒක.. බල්ලා අනූව වෙනස් වෙනවා කිව්වා.

    ඊට කලින් බොල්ෆෝ , ශැංපූ අනම් මනම් තමා නිර්දේශ කරේ..
    ඊට පස්සේ අපිම ඩොකාගෙන් ඇහුවා චොකලට් එක ගැන..
    අවුලක් නෑ හැබැයි පැටියට මාස 6 ක් වෙනකම් දෙන්න එපා කිව්වා.
    මාස 6 කින් දුන්නා.. ඒක දුන්න ගමන්ම ඌ කෑවා..
    සතියකින් පස්සේ බලනකොට මොකෙක්වත් නෑ ඇගේ..
    ඔය හොදට ඉන්නේ දැන් ෆන් එකේ.:D

    කොන්දට දාන Liquid එක මොකක්ද බන් දන්නේ නෑ :baffled:

    TixFree-10to20Kgs-post.JPG

    මේකෙ තියෙනව 2-10kg, 2-20kg, 20-40kg කියල අදාල එක දාන්ඩ. ඔය පැටියටනං දැම්මම මේව හරියන්නෙ නෑ.
    මේ බෙහෙත දැම්ම ගමං මැක්කො හැලෙනව නිරීක්ෂණය කරන්ඩ බෑ. දවස් 3-4ක් යද්දි උං ඇඟේම කරකුට්ටං වෙලා යනව.
    මතක තියා ගන්ඩ බෙහෙත දාල දවස් පහක්වත් නාවන්නෙ නැතුව බල්ලව තියන්ඩෝන. නැත්තං දාපු බෙහෙත වැඩක් නැතුව යනව
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    TixFree-10to20Kgs-post.JPG

    මේකෙ තියෙනව 2-10kg, 2-20kg, 20-40kg කියල අදාල එක දාන්ඩ. ඔය පැටියටනං දැම්මම මේව හරියන්නෙ නෑ.
    මේ බෙහෙත දැම්ම ගමං මැක්කො හැලෙනව නිරීක්ෂණය කරන්ඩ බෑ. දවස් 3-4ක් යද්දි උං ඇඟේම කරකුට්ටං වෙලා යනව.
    මතක තියා ගන්ඩ බෙහෙත දාල දවස් පහක්වත් නාවන්නෙ නැතුව බල්ලව තියන්ඩෝන. නැත්තං දාපු බෙහෙත වැඩක් නැතුව යනව

    @charitha2011 meka man kiwwe ban
     
    • Like
    Reactions: charitha2011

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    ඕවා දෙන්න එපා පෙඩිග්‍රී පටන් ගනින්..:yes:
    View attachment 100853
    ඒක ලාබයි ! බල්ලොත් කනවා ආසාවෙන්.
    පාවෝ එක දීපන් ඉක්මනට..
    ඒක වයිරස් එකක්..
    පාවෝ ආවොත් බල්ලා මැරෙනවා..හොද කරන්න බෑ..
    කොහොමත් මුල් මාස 6 ඇතුලත ඉන්ජෙක්සන් තියෙනවා ගොඩක් ගහන්න..
    පාවෝ , රේබීස් , ඩිස්ටෙම්පර්ඩ්,තව තියෙනවා..
    හොද පශු වද්‍ය ඩොකෙක්ට පෙන්නලා පොතක් එක්ක බෙහෙත් ටික කරව ගනින්..
    ඒක එක තැන් වලට අරන් යන්න එපා හැමදාම යන්න එකම තැනක් ‍තෝර ගනින්.

    ගේ ඇතුලට පුරුදු කරව ගත්තොත් හෙන අමාරුයි බ්‍රෝ.
    ජරා කරන එක සාමාන්‍ය පුරුද්දක්..
    මුල් කාලේ එහෙම තමා..
    හොදම දේ එලියේ කූඩුවක් හදපන් හැමදාටම පාවිච්චි කරන්න පුලුවන් විදිහට ලොකුවට.
    යකඩ කූඩූවක් උනත් නිදා ගන්න යට කොටස සිමෙන්ති දාලා හදපන්..
    ඊට පස්සේ බල්ලව දාලා තියපන්..
    මුල් දවස් 7 විතර කෑ ගහයි කූඩූ කරා කියලා..
    ඊට පස්සේ හරි යනවා නිකන්ම ඒකටම හුරු වෙලා.
    අපිත් එහෙම තමා කරේ

    Golden Retriver Brown කෙනෙක් ඉන්නේ මට:love:

    අපේ බව්වනං කූඩු කරලත් නෑ, බැඳලත් නෑ. ඉපදුණ දවසෙ ඉඳං පුල් ෆ්‍රී එකේ එයා ඉන්නෙ
    දේශීය බව්වෙක් වුණත්, රෑට නිදියන්නෙත් ගේ ඇතුලෙ
    අපි කවුරුවත් ගෙදර නොහිටියොත් මෙයා උඩු බුරනවලු, අල්ලපු ගෙදර අය තමා කිව්වෙ
    මෙයා ඉන්නෙ අපිත් එක්කමයි. වත්තෙන් එලියට යන්නෙ නෑ තනියම. අපිවත් ඕන එළියට පහලට යන්ඩ