Labuwaa u nawa wasara…

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    සුබ අලුත් අවුරුද්දක් වේවා හිච්චි සර්!!
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,276
    1
    31,935
    113
    - උඩරට -
    හිච්චි නගේ බාලේ හිඳ හැංගි හොරා
    ලපටි හිතින් මට මතකයි විහිළු කළා
    හිතට හොරා මල් පිපුණා ආල නුරා
    අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා 😅

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,755
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කසාදයක් කරගත්තේ නැද්ද හිච්චියෝ තවම
    Kara gatta agent
    හිච්චි නගේ බාලේ හිඳ හැංගි හොරා
    ලපටි හිතින් මට මතකයි විහිළු කළා
    හිතට හොරා මල් පිපුණා ආල නුරා
    අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා 😅

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!
    Thnks agent 🕵️‍♂️ 🫡