Ladies Coming to the Leonardo DiCaprio’s 52nd birthday Celebration!!!

SK29

Well-known member
  • Apr 14, 2017
    8,673
    10,190
    113
    අපේ රටේ අවුරුදු 52ක එකෙක් අවුරුදු 25 කෙල්ලොන්ට එන්න කියල බර්ත්ඩේ පාර්ටි එකක් දුන්නොත් තමා ආතල් බලන්න තිබ්බෙ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,536
    4,875
    113
    අපේ රටේ අවුරුදු 52ක එකෙක් අවුරුදු 25 කෙල්ලොන්ට එන්න කියල බර්ත්ඩේ පාර්ටි එකක් දුන්නොත් තමා ආතල් බලන්න තිබ්බෙ
    ammapa. siwuru ussan ei metana sanskruthiya badagena. sathi 2,3k hali liyai kilometer ganan unta sari, diga saayawal andala na kiala :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,543
    24,508
    113
    සැප ජීවිත බන්.
    American Rich කියන්නෙ ලෝකෙ වෙන කොහෙවත් ගන්න බැරි වෙනම ආතල් එකක්.
     
    • Like
    Reactions: War Fighter

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,394
    4,913
    113
    අපේ රටේ අවුරුදු 52ක එකෙක් අවුරුදු 25 කෙල්ලොන්ට එන්න කියල බර්ත්ඩේ පාර්ටි එකක් දුන්නොත් තමා ආතල් බලන්න තිබ්බෙ
    ඒක ඇත්ත. ඒත් මෙහේ ඔයිට වඩා නකි උන් 25ට අඩු කෙල්ලොත් එක්ක ඕනතරං ආතල් ගන්නෙ:lol: