Ladies Helmet

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ලේඩීස් හෙල්මට් එකක් කීයක් වෙනවද?

    2014-fashion-Free-shipping-female-male-Lady-motorcycle-electric-bicycle-electric-scooter-summer-helmet.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,427
    1
    10,676
    113
    බම්ප් තමා....වැඩි ආරක්සාවක් නන් නෑ නේ....
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ආරක්ෂාව නම්.මදි තමයි. ඒත් මෙයින් එකක් හොයන්නෙ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,427
    1
    10,676
    113
    fullface බැරි නන් අර අනිත් එකක් වත් සෙට් කරහන් බන් මේකෙ මෙලෝ ආරක්සාවක් නෑනේ... ඔය මල් ගහපු එව්වත් ඇති...