Lady Gaga’s Concert Banned In Indonesia

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    යක්‌ෂයාගේ දූතිකාව හෙවත් ලේඩි ගගාට ඉන්දුනීසියාවට එන්නට ඉඩ දෙන්නේ නැහැ

    ඉන්දුනීසියානු ඉස්‌ලාම් අන්තවාදීහු පවසති..


    lady-gaga.jpg



    ලබන ජුනි 3 වැනිදා ජකර්තා නුවරදී පැවැත්වීමට සූදානම් කර තිබූ ප්‍රකට පොප් ගායිකා ලේඩි ගගාගේ සංගීත සංදර්ශනයට අවසරදීම ඉන්දුනීසියානු පොලිසිය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

    මෙම බටහිර ගායිකාවට එම සංගිත සංදර්ශනය පැවැත්වීමට ඉඩ නොදෙන බව දක්‌වමින් ඉස්‌ලාමීය අන්තවාදී සංවිධාන නායකයකු වන හබිබ් සලිම් පවසා ඇත. යක්‌ෂයාගේ දූතිකාවට එන්නට අප ඉඩ නොදෙන්නෙමු යයි ඔහු ප්‍රකාශ කර ඇත.




    Lady Gaga’s ‘Vulgar’ Concert Banned In Indonesia


    lady-gaga-banned-landov-post.jpg



    Lady Gaga won’t be allowed to perform a concert in Jakarta next month because she’s too vulgar and doesn’t fit with Indonesian culture, police said.

    Indonesia’s National Police won’t issue a permit for the singer’s “Born This Way Ball” concert, scheduled June 3 at the Gelora Bung Karno stadium, Boy Rafli Amar, a spokesman for the department, said.

    “A National Police permit will be given subject to recommendation from the Jakarta Police,” Amar said by phone yesterday in Jakarta. “The Jakarta Police didn’t give a recommendation for the concert, so we won’t give permission.”

    Members of the Islamic Defenders Front on protested last week against the concert, saying Lady Gaga’s performances were pornography and that her purpose was to destroy the country’s morals. Indonesia, with 240 million people, has the world’s largest Muslim population.

    An e-mail and BlackBerry Messenger request for comment to Big Daddy, the Indonesian promoter of the concert, weren’t immediately replied to yesterday. Amanda Silverman, a publicist for Lady Gaga, didn’t immediately respond to an e-mail seeking comment.

    The Jakarta Police recommended the permit be denied, Senior Police Commissioner Rikwanto, head of public relations for the Jakarta Police Department, said by phone yesterday.

    “We sent a letter to the National Police that we declined to give a recommendation for Lady Gaga to hold a concert in Jakarta,” he said. “Our decision was based on input from various elements of society. The decision also is to prevent disturbances in society caused by the Lady Gaga concert. She’s too vulgar and the concert does not fit with our culture.”

    Metro police will study and take into consideration input by the non-government organizations, Julian Aldrin Pasha, a presidential spokesman, said by telephone yesterday. The police will issue a decision related to the concert as it concerns security, he said.




    News From Bloomberg



    :shocked:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Hu ත්තේ වැඩක්ද බං ඒ. ??

    ගගා මගේ ෆේවරිට්..
    මේකිගෙ ටැලිෆෝන් සින්දුව තමා වැඩිම කලක් මගේ රිං ටෝන් එකට තිබුන සිංදුව.. :)
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Hu ත්තේ වැඩක්ද බං ඒ. ??

    ගගා මගේ ෆේවරිට්..
    මේකිගෙ ටැලිෆෝන් සින්දුව තමා වැඩිම කලක් මගේ රිං ටෝන් එකට තිබුන සිංදුව.. :)

    :D
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    යක්ෂයාගේ දූතිකාව කියන්නේ මොකද්ද?
    ඇයි උබලා දන්නේ නැද්ද? ක්‍රිස්තියානි ආගමට විරුද්දව ඉන්න සාතන් නමැති යක්ෂ රාජයා අදහන කෙල්ලෙක් lady gaga :dull::dull:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,506
    5,929
    113
    akon budu hamuduruwange rupe issaraha natuwa wage thama.. lady gaga talent eka thibbata.. cha ganiyek..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඇයි උබලා දන්නේ නැද්ද? ක්‍රිස්තියානි ආගමට විරුද්දව ඉන්න සාතන් නමැති යක්ෂ රාජයා අදහන කෙල්ලෙක් lady gaga :dull::dull:

    :shocked:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    akon budu hamuduruwange rupe issaraha natuwa wage thama.. lady gaga talent eka thibbata.. cha ganiyek..

    :yes:ekath aththa thama ban.ape un AKON gennagannakota marenna haduwane e wage unge rateth monawa hari case athi.
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ඇයි උබලා දන්නේ නැද්ද? ක්‍රිස්තියානි ආගමට විරුද්දව ඉන්න සාතන් නමැති යක්ෂ රාජයා අදහන කෙල්ලෙක් lady gaga :dull::dull:

    :yes::yes::yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    akon budu hamuduruwange rupe issaraha natuwa wage thama.. lady gaga talent eka thibbata.. cha ganiyek..

    උඹනම් සිරා කොල්ලෙක් අය්යා..:):):)

    :yes:ekath aththa thama ban.ape un AKON gennagannakota marenna haduwane e wage unge rateth monawa hari case athi.

    :yes::yes::yes:

    චොර ආර්ටිස්ට් කෙනෙක්. මටනම් සෙට් වෙන්නෙම නෑ.

    :yes::yes::yes:

    ayyo muslim

    :frown::frown::frown:
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    බොරු කියන්න ඕන නෑ මමනම් මෙයාට කැමති නෑ.
    Some say she even has a dick
    :eek::eek::eek::eek: