මැන්ටල්ද යකෝ......
මම ඔය වගේ සිගිති ආතල් වැඩ කරන්නේ නෑ....
Sure නැත්නම්, GT ගෙන් අහලා දැන ගනින්......
~ urajdrlk
බලාපිය......
ඔහේ දෙයක් නොදැන කෑ ගහන පුරුද්ද ඈති කරගන්න එපා...... හරිය.....
මෙතන ඉන්නවා කොටවන්න බලාගෙන වැඩ කරන උන්.... යටින් ගේම් දෙන උන්..... 