LAHIRU(RAMBARI) FELT SAD....

Oct 15, 2009
2,298
138
0
Gampaha
001.jpg


මනුරංග විජේසේකර විසින් රචනා කරන ලද ලහිරු පෙරේරා ගායනා කරන "එන්න දිනවන්න" ගීතය ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල ජයගෝෂා" ගීතය ලෙස එලි දක්වන ලදී.

නමුත් එම ගීතයේ පද රචනයට දිගින් දිගටම මාධ්‍ය හරහා විවේචන එල්ල වෙන්න පටන් ගැනුනි.මෙම ගීතය ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල ජයගෝෂා" ගීතය කිරීම පිළිබද පැමිණිල්ලක් ජනාධිපතිවරයාටද යොමුකොට තිබිණි.



ඒ අනුව ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා ඇමතිවරයාට ලහිරුගේ ගීතය වෙනුවට වෙනත් ගීතයක් සකස් කරන ලෙස නියෝග කරනු ලැබිණි.ඒ අනුව මොබිටෙල් සමාගමේ අනුග්‍රහය යටතේ රූකාන්ත හා චන්ද්‍රලේකා විසින් ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල උපහාර" ගීතය නමින් ගීතයක් නිර්මාණය කොට ඇත.

එන්න දිනවන්න ගීතය බංගලාදේශයේ පැවති ලෝක කුසලාන සමාරම්භක උත්සවයට ගායනා කිරීම සදහාවත් අවසර ලැබී නොතිබිණි.



:shocked::shocked::shocked:
 
Last edited: