lakai Sikai

netnet

Well-known member
  • Oct 6, 2016
    9,286
    8,050
    113
    අන්න සිකා විඩියෝ එකක්දාල එකේ ලකාගේ මස්සිනා එක්ක මූ ඉන්නේ ඒ කියන්නේ මුන් දෙන්න තරහවෙලාවගේ ප්ලෑන් කරල චැනල් දෙකක් හදා ගන්න. දැන්
    ලකයි + උගේ යාලුවයි
    සිකයි + ලකාගේ ගෑනිගේ අයියයි

    අනේ හුකේ හරක් එක එක ඒව කිය කිය සබ්ක්‍රයිබ් කරල චැනල් ගොඩ
    දානව :angry::angry::angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Owa wedikal tiyenne na. Youtube minissunta epa wena kalayak enawa. A nisa hambukaranna puluwan kale un hambukaraganiy.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අන්න සිකා විඩියෝ එකක්දාල එකේ ලකාගේ මස්සිනා එක්ක මූ ඉන්නේ ඒ කියන්නේ මුන් දෙන්න තරහවෙලාවගේ ප්ලෑන් කරල චැනල් දෙකක් හදා ගන්න. දැන්
    ලකයි + උගේ යාලුවයි
    සිකයි + ලකාගේ ගෑනිගේ අයියයි

    අනේ හුකේ හරක් එක එක ඒව කිය කිය සබ්ක්‍රයිබ් කරල චැනල් ගොඩ
    දානව :angry::angry::angry:

    umba danda danne, yako oya yakku denna kaloth oya wage ewamai karanne.
    mathakada mokadda ekapara hype ekak ganna acc eka deactivate kala.
    anthimata wade wal una.
    thawa rawal thiyaduwa kiyala ekak patan gaththa cost ekawath cover na man hithanne.
    dan denna depaththen bana bana channel 2k maintain karanawa.
    hariyatama thibba profit eka dan double wage.
    wade proof ekka mattu una gaman aluth Chanel eka unsub kara nam hari ekemma kattiyama.

    • Like
    Reactions: netnet

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒක තමා අද දාපු වීඩියෝ එකත් නිකන් ලකා නැතුව පාළුයි වගේ සීන් එකක් තියෙන්නෙ.

    තව මාසෙකින් විතර අපි දෙන්න යාලු උනා දැන් ඉතිං චැනල් දෙකම බලන්න කියල කියයිද දන්නේ නෑ
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    අන්න සිකා විඩියෝ එකක්දාල එකේ ලකාගේ මස්සිනා එක්ක මූ ඉන්නේ ඒ කියන්නේ මුන් දෙන්න තරහවෙලාවගේ ප්ලෑන් කරල චැනල් දෙකක් හදා ගන්න. දැන්
    ලකයි + උගේ යාලුවයි
    සිකයි + ලකාගේ ගෑනිගේ අයියයි

    අනේ හුකේ හරක් එක එක ඒව කිය කිය සබ්ක්‍රයිබ් කරල චැනල් ගොඩ
    දානව :angry::angry::angry:

    උන් තරහ උනත් යාළු උනත් කමක් නෑ බන්. බලන නොබලන එක අපේ වැඩක්නේ.