ekek kiyanawa 1000$ kiyala dan uba kiyanawa 10000$ kiyala...දන්නා දෙයක් කියවපන් මචන්.
WU වල sender ගේ ලිමිට් එක 10,000 USD or equivalent in domestic currency. WU පාවිච්චි කරලා තියෙන්නේ උඹ විතරක් නෙවෙයි.
50,000 යවන්න නම් bank wire කරන්න. banks වලින් oita වඩා ලොකු transactions වෙනවා ඕනේ තරම්.
Bank එකට KYC form එකක් ෆfill කරලා දෙන්න වෙයි. බැංකුවෙන් ගන්නේ flat rate එකක්.
ඕනෙනම් ඉස්සරලා RFC account එකක් හදාගන්න. එතකොට remittance charges නැහැ. ලංකාවට රුපියල් වලින් නැතුව වෙන ඕනෙම currency එකකින් remit කරනවානම් ඒවා income tax ෆ්‍රී. මම මේ දේවල් හොදට දැනගෙන කතාකරන්නේ.
naha e dekama weradiy.
western Union ekeata Money Transfer Limit ekak naha







