බස්-දුම්රිය නතර කරන්න බැරිවුණොත්
ඉල්ලා අස්වෙනවා
- ලාල්කාන්ත
දයා පෙරේරා සහ දුමින්ද ගුරුගේ
රජයට බලපෑමක් සිදුවන මට්ටමට බස් හා දුම්රිය ධාවනය නතර කරවන බවත් එසේ කිරීමට නොහැකි වුවහොත් තමා මන්තී*්*රකමෙන් හා වෘත්තීය සමිති නායකත්වයෙන් අස්වෙන බවත් අනුරාධපුර දිස්ති*්*රක් මන්තී*්*ර කේ. ඩී. ලාල්කාන්ත මහතා (ජ.වි.පෙ.) පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවැසීය.
“බස් එකක්වත් නතර කරන්න ඉඩ නොදෙන බව ඩලස් අලහප්පෙරුම ප*්*රවාහන ඇමැතිවරයා කියා තිබුණා. ඇයි බස් එකක්? අප දෙකක් නතර කරනවා” යැයි ද ලාල් කාන්ත මහතා කීවේය.