Lal kantha fb fan page.....

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    935540_174338846100061_2053040373_n.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Jaතික Veගෙ Puතුන්
    we care always

    9Y7qmQ3.png

    එහෙම කියන්න එපා බං අපෙ උඹලගෙ දරුවන්ට ඉන්න හිටින්න රටක් ඉතුරු වෙන්නෙ මුං නිසා විතරයි.
    මහින්ද පකය රට කනව. රන්න පොනිල් පිස්සු කෙලිනව :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පැටියා;16250933 said:
    එහෙම කියන්න එපා බං අපෙ උඹලගෙ දරුවන්ට ඉන්න හිටින්න රටක් ඉතුරු වෙන්නෙ මුං නිසා විතරයි.
    මහින්ද පකය රට කනව. රන්න පොනිල් පිස්සු කෙලිනව :angry:

    ඔය කොයි පොන්සියත් එකයි බන්.. එදා ඉදල අද වෙනකන් මිනිස්සු කරේ එකම දේ තියන ආණ්ඩුව පෙරරිලා අලුතෙන් එකක් ඇවිත් කොරනකන් බලන් හිටපු එකනෙ බන්.. අනික මහින්ද ප*ය අරන් තියන නය වල හැටියට.. මොකා ආවත් දැන් ඉතින් ඔච්චර තමයි.. ඉපදෙන උන් හිටන් නය කාරයො..
    ඇවිත් කියයි අරුන් මෙච්චරක් නය අරන් අපි කොහොමද කොරන්නෙ කියල..
    :rofl:

    1560749_544587475636653_2088823567_n.jpg

    මූ විතරයි චුට්ටක් හරි කෙලින් ඉන්නෙ.. ඒකත් මේ ලගදී ඉදල.. අනික් පො@න හැත්ත නම් පේන්න බෑ..
     
    Last edited:

    සිරා සිරා ලංකාවෙ දේසපාලනේ මොකා ආවත් එකයි.
    ඒත් මුන්ට පොඩි බලයක් දීල හරි මහින්දයට පෙන්නන්න ඕනෙ උගෙ ගොං ජෝක් වලට මිනිස්සු එකඟ නෑ කියල. ආන්ඩු පෙරලන්න නෙවෙයි විපක්ෂෙ ෂක්තිමත් කරන්න ඕනෙ බං මේ හු*තෙ පාලකයොන්ට මිනිස්සුන්ගෙ පරමාධිපත්‍ය බලය ගැන කියන්න. මොකා ආවත් එකයි ඒත් මහින්දය රට කනව ආය ගොඩ ගන්න බැරි වෙන්න :angry: