Lali Business :D

FreeMash

Junior member
  • Sep 26, 2012
    106
    15
    18

    මචන්ලා අපි කිසියම් දැව නිර්මාණයකට ලෑලි කඩේකට ගිහින් කොහොමද ලෑලි ඉල්ලන්න ඕන..

    උදාහරණයක් වශයෙන් ගත්තොත්. මට කොහොබ අඩි 10ක් ඕන කියල ඉල්ලුවොත් එයාල දෙන්නේ වර්ග අඩි 10ක්ද?? හැමතිස්සෙම ලෑලි බිස්නස් වලදි ලෑලි අඩි වර්ග වලින්ද මනින්නෙ..

    අනිත් එක මචන්ලා මොකක්ද මේ රියන කියන්නේ..අඩි කීයක්ද රියන් 1ක් වෙන්නේ..

    දන්න සොහොයුරෙක් උදව්කරනූ මැනවි..:):(:)
     

    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    අංගුලිමාල;13611846 said:
    riyana kiyanne adi 1.5 k da koheda. warga adi thamayi maninne. riyan denne ne man hithanne. eka oya redi manina ekakne.


    මචන් දැන් ම‍ගේ ලඟ ඉරාපු ලෑලි තියෙනව නම් අපි හිතමු ලෑ 20ක් විකුනනව..ඒවගෙ වර්ග අඩි මනින්න ඕන කොහොමද..

    දොරක් වගේ බිම ලෑලි ටික තියල. වැඩිපුර වර්ග අඩි ප්‍රමාණයක් අහුවෙන විදියට අඩිවලින් දිග පලල අරන් වර්ග අඩි කරාම හරිද?

    වඩු රියන අගල් 31 කියල http://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA:%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94_%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80--DUP

    කියල විකිපීඩියාව කියනව.. ඇත්තද දන්නෑ..මොකද එක එක පලාතෙන් පලාතට රියන වෙනස් වෙනවලු..:eek:

    ස්තුතියි මචන් රිප්ලයි කලාට..:):)
     

    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    hariyata ma danne na machan , but laali denne adi walin
    riyan newi

    ස්තුතියි මචන්..රිප්ලයි කරාට. :cool: ඔව් මචන් මේ පරණ වඩුවෙක් ඇවිත් රියන් කතා කරනව :baffled::baffled::baffled: ජංජාලෙට පිං‍සිද්දවෙන්න රියන් 1ක් සමානයි අඟල් 31ක් කියල හොයාගත්ත..

    දැන් වරකො හවසට දෙන්නම් රියන් දෙපිටින් යන්න..:lol::lol::lol:
     
    මචන් දැන් ම‍ගේ ලඟ ඉරාපු ලෑලි තියෙනව නම් අපි හිතමු ලෑ 20ක් විකුනනව..ඒවගෙ වර්ග අඩි මනින්න ඕන කොහොමද..

    දොරක් වගේ බිම ලෑලි ටික තියල. වැඩිපුර වර්ග අඩි ප්‍රමාණයක් අහුවෙන විදියට අඩිවලින් දිග පලල අරන් වර්ග අඩි කරාම හරිද?

    වඩු රියන අගල් 31 කියල http://si.wikipedia.org/wiki/ද්වාරය:වාස්තු_විද්‍යාව--DUP

    කියල විකිපීඩියාව කියනව.. ඇත්තද දන්නෑ..මොකද එක එක පලාතෙන් පලාතට රියන වෙනස් වෙනවලු..:eek:

    ස්තුතියි මචන් රිප්ලයි කලාට..:):)
    එහෙම නෙවෙයි මන් හිතන්නේ ඔය අඟල් අටේ ලෑලි adi 10 ක් ඔහොමනෙ කියන්නේ. ඒ කියන්නේ යම් පළලක ලෑලි adi මෙච්චරයි කියල. ලෑලි විකුණන එකෙක්ගෙන් ගන්න වගේ අහපන්. එතකොට හරියටම කියයි.