Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    lamek hambunama ai bn minissu sathutu wenne
    lamek hambunama kochchara prashnada.
    podikaledi paressm krnna oona, passe scl ywnna, dgree krnna, ann mnn wiyadm kochchara wiyadmda,
    anika u kudukarayek madawiyek unoth kochchara prashnada.

    lamaya hambunada idn demawpiyo duk wdina ekne krnne
    ethin ai bn lamek hmbunama sathutuwenne?? :dull:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    hamadema suba widihata hithana ayata lamayek newe gonek ipadunath sathutak....


    godak minissunta goals thiyenwa...lamai 3k hadanna / geyak hadanna / wahanayak ganna wage...


    jiwithe rasawath wenne prashna / karadara awahama thama.....owa jayagena jiwithe sarthaka unama thama gathiyak thiyenne!!


    ube prashne hamadema asuba widihata balana eka...
     
    • Like
    Reactions: Kolama

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113

    anika u kudukarayek madawiyek unoth kochchara prashnada.



    demaw piyange wagakimak eka.... eka danagena lamai hadanda one..... anika u kudukarayek nowi lokaprasidda gayakayek / kridakayek unoth!!:cool: katada adambara!
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අපෝ ඕක ගැන ඔච්චර හිතන්න එපා. මෙහෙම හිතන්නකෝ. ඔයා ඔය හිතන විදියට ඔයාගේ තාත්තා ඒකාලේ හිතුවා නම් මොකද වෙන්නේ කියල.
    ehma unanm man hnda eyalata wdinna una karadara nathiwenwa. me loke iddi mata athiwena prshnath nathiwenwa
    demaw piyange wagakimak eka.... eka danagena lamai hadanda one..... anika u kudukarayek nowi lokaprasidda gayakayek / kridakayek unoth!!:cool: katada adambara!

    aadambare kannada bn :dull:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අනික ළමය හදනවනම් හොද තැනකට එන්න ඕනේ!! ළමයි එක එක ඉල්ලනොකොට "අපිටනම් අපේ තාත්තලා ඕවා අරන් දුන්නේ නැහැ" / "සල්ලි ගස් වලින් කඩනවා කියලද හිතන්නේ" වගේ කියන්ඩ බැහැ.... අපිට ඕනේ නිසානේ ළමයි හැදුවේ..... ඉස්සෙල්ලා උබ ජීවතේ ජය ගන්න ඕනේ එතකොට තමා ළමයෙක්ගේ ජීවතේ ලක්සන කරන්න පුළුවන් වෙන්නේ
    ​
     

    shop free

    Banned
    Jan 22, 2019
    107
    14
    0
    pissu

    මිනිස්සුන්ට පිස්සු බන්. ලමයි හදල සතුටු වෙනව අනිතිමට උන් බලු කූඩුවල දානව කියල උන් දන්නෑ.

    සම්මා සම්බුදු බුදුරඡාණම් වහන්සේ දේශනා කලේ සියලු කෙලෙස් ආශාවල් නැති කරල නිවන් යන්න කියල. ඒත් ගොඩක් අය කියන්නෙ ලමයි හදල වර්ගයා බෝකරන්න කියල.

    නම් වශයෙන් කියන්න බෑ අද කාලෙ හොදනෑ ඒකයි
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    oyata udaw karanna mama lasthi.......Pessimisttath mama udaw karaa....thawa godak ayata kala... mata PM ekak danda!
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මිනිස්සුන්ට පිස්සු බන්. ලමයි හදල සතුටු වෙනව අනිතිමට උන් බලු කූඩුවල දානව කියල උන් දන්නෑ.

    සම්මා සම්බුදු බුදුරඡාණම් වහන්සේ දේශනා කලේ සියලු කෙලෙස් ආශාවල් නැති කරල නිවන් යන්න කියල. ඒත් ගොඩක් අය කියන්නෙ ලමයි හදල වර්ගයා බෝකරන්න කියල.

    නම් වශයෙන් කියන්න බෑ අද කාලෙ හොදනෑ ඒකයි

    hambuduruwo dan kiyanneth lamai godak hdnna kiyala :dull::baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,507
    23,862
    113
    ලිම්පෝපෝ කන්දෙ
    hamadema suba widihata hithana ayata lamayek newe gonek ipadunath sathutak....


    godak minissunta goals thiyenwa...lamai 3k hadanna / geyak hadanna / wahanayak ganna wage...


    jiwithe rasawath wenne prashna / karadara awahama thama.....owa jayagena jiwithe sarthaka unama thama gathiyak thiyenne!!


    ube prashne hamadema asuba widihata balana eka...

    Good one bro! :love:
    +rep :rolleyes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    ඒක වෙනම ආතල් එකක් බං..
    සමාජයේ මතයක් තියනවා බඳින්න ඕනි, ඊලඟට ළමයි හදන්න ඕනි කියලා...
    බැඳල ළමයි හැදුවේ නැත්තම් පන්න පන්න අහනවා ළමයි නැද්ද කියලා...

    ඒ අස්සේ අපිත් ගෙයක්, වාහනයක්, කසාදයක්, ළමයෙක් අපේ achievement එකට දානවා..


    ඊට පස්සේ ගෙදර හදන්න, වාහනය ගන්න, කසාදේ ගන්න ගහපු loan ටික ගෙවන්න මැරීගෙන වැඩ කරනවා. ඒ අස්සේ ළමයට වියදම් කරන්න තව හම්බ කරනවා...




    පස්සේ අපිට කරන්න achieve බැරි දේවල් ළමයි කරයි කියල උංව දානව rat race එකට, tuition යවනවා උගන්වනවා තරඟෙට..
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    28
    ~ එකමත් එක රටක ~
    lamek hambunama ai bn minissu sathutu wenne
    lamek hambunama kochchara prashnada.
    podikaledi paressm krnna oona, passe scl ywnna, dgree krnna, ann mnn wiyadm kochchara wiyadmda,
    anika u kudukarayek madawiyek unoth kochchara prashnada.

    lamaya hambunada idn demawpiyo duk wdina ekne krnne
    ethin ai bn lamek hmbunama sathutuwenne?? :dull:

    Mchn eka matath prashnayak...Mata posi lamai Penna ba:lol: Kisima asawak hitenne na bn lamayekuta...ape seeyatath aiyala mallila akkala nangila kauruth na bn...ape ammatath ehemai...matath ehemamai bn...ane mnd bn mata lamai gana kisima asawak na:eek: Eth bn api marry karana wayasedi monawa weida danne na....