Lambo For son

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
6yjncw.jpg

yako o/l wath nethi kudu karayonta lambo padinay mae api pana yanakan degree aran marenakan 8-5 wenkan job interview,work katu kala maruti wala yannani.ane nikan hitapan ban math mokak hari kunu buisness ekak karanawa mona magulakda mae:growl: tawa mehema giyoth mountain bike wala tama jobs walata yanna wenne.FK DIS SHIT
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඔහුගෙ ක්‍රියා සම්බන්දව මට විවෙචන තියෙනවා නමුත් මොනවා උනත් ඔහු කරපු එක වචනයකට මම ඔහුට ගරු කරනවා,,සින්හල කාන්තාවන්ට වෑඩි වෑඩි යෙන් දරුවො හදන්න කියපු එකට,,එක ලොකු අර්තයක් තියෙන වචනයක්,,සමහර විට එකෙ වටිනාකම අදට නොතෙරුනාට තව ටික කාලයකින් ඔක්කොටම වෑටහෙවි
     
    Last edited:
    • Like
    Reactions: namal_akash

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Pons ubata bike ekakwath ganna baha kiyala amathithuma pali naha
    salli nathnam nambu pitin higa kapan
     
    Last edited:
    • Like
    Reactions: Nadsa

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මොනවා උනත් ඔහු කරපු එක වචනයකට මම ඔහුට ගරු කරනවා,,සින්හල කාන්තාවන්ට වෑඩි වෑඩි යෙන් දරුවො හදන්න කියපු එකට,,එක ලොකු අර්තයක් තියෙන වචනයක්,,සමහර විට එකෙ වටිනාකම අදට නොතෙරුනාට තව ටික කාලයකින් ඔක්කොටම වෑටහෙවි

    eka nan hari but wediyen hadala kanna denne uda danne mae rata yana widiyata
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මොනවා උනත් ඔහු කරපු එක වචනයකට මම ඔහුට ගරු කරනවා,,සින්හල කාන්තාවන්ට වෑඩි වෑඩි යෙන් දරුවො හදන්න කියපු එකට,,එක ලොකු අර්තයක් තියෙන වචනයක්,,සමහර විට එකෙ වටිනාකම අදට නොතෙරුනාට තව ටික කාලයකින් ඔක්කොටම වෑටහෙවි
     
    Oct 20, 2012
    70
    13
    0
    උබල දුක් වෙයල්ලා..............ඌට කොච්ච්ච්ර හොඳ තාත්තෙක් ද ලැබිල ඉන්නේ................
     
    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    උබල දුක් වෙයල්ලා..............ඌට කොච්ච්ච්ර හොඳ තාත්තෙක් ද ලැබිල ඉන්නේ................

    උගේ තාත්තයි මූගේ තාත්තයි එක්කෙනාමද මන්දා..
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    R6 R1 CBR1000 Hornet 6 වලත් ගාන අඩුකරලා , හරි විදියට නිත්‍යයානුකුලව ගෙන්න පුළුවන් උනානම් , ශික් :):):):)

    අපිට LAMBO ගන්න බෑනේ
    :) :(:(:no::no:
     
    Oct 20, 2012
    70
    13
    0
    මන් කිව්වේ ඇත්ත කතාවක් බන්..............අනික රටේ අනිත් ඇමති වරු හැටියට මු හොඳා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    eka nan hari but wediyen hadala kanna denne uda danne mae rata yana widiyata
    ගම් වල මිනිස්සු පුලුවන් කමට නෙමෙයි මචන් ලමයි හත් අට දෙනා හෑදුවෙ,,නමුත් ගම්වල අයට පුලුවන් උනා එක මෑනෙජ් කර ගන්න,,කොස් ගෙඩිය සියා කඩලා කුස්සියට ගෙනත් දුන්නාම කිරි අම්මා එකෙ මුලින්ම කොස් ගෙඩිය පලල මදුලු ටික උයනවා,,ඉට පස්සෙ කොස් ඈට ටික වෙලනවා,,එක පස්සෙ වෑන්ජනයකට ගන්න,,කොස් රෙනු ටික වෙලලා තියෙනවා,,එක බෑදලා ගන්න පුලුවන් පස්සෙ කාලෙක,,ඉතුරු වෙන කොස් කටු,පොතු ටික ගෙදර ඉන්න කිරි ගන්න ඉන්න එලදෙනට දෙනවා,,අන්තිමට කොහොල්ලෑ ගුලිට ගුලි කරලා වහලෙ ගහනවා,,බිදුනු වලන් වලට ,,හිල් උන වලන් වලට තියන්න,,එහෙමයි ඉස්සර ගෙවල් වල කලමනා කාරිත්වය
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අනේ මහතුනේ මට වෙන්න සමා
    මේ දවස් වල කරන්නේ හිගා කන එක තමා
    ලොකු බලාපොරොත්තු නැත සිතේ මා
    ලැම්බොගිනියක් ගන්න තිබ්බොත් එලම තමා....

    Lamborghini-Aventador-LP700-41.jpg

    00020456.gif
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    Pons ubata bike ekakwath ganna baha kiyala amathithuma pali naha
    salli nathnam nambu pitin higa kapan

    ආ පොනිමල් අවජාතකය™

    තොගෙ පුක් බිස්නස් ඒකෙන 70,000/= පඩි ගන්න එකේ
    උට බයික් එකක් වත අරන් දියන්
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඔහුගෙ ක්‍රියා සම්බන්දව මට විවෙචන තියෙනවා නමුත් මොනවා උනත් ඔහු කරපු එක වචනයකට මම ඔහුට ගරු කරනවා,,සින්හල කාන්තාවන්ට වෑඩි වෑඩි යෙන් දරුවො හදන්න කියපු එකට,,එක ලොකු අර්තයක් තියෙන වචනයක්,,සමහර විට එකෙ වටිනාකම අදට නොතෙරුනාට තව ටික කාලයකින් ඔක්කොටම වෑටහෙවි

    u ba adahas kale Nadeesha hemamali wage w**iyo ganada macha????
    :frown::frown: