Lamborghini Fever 2012

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එළකිරිේ දින වල ලැම්ෝගිනි ්‍රෙඩ් වැහි වැහැලාය.

    1.jpg


    අය-වැයෙන් රේසින් කාර් බදු ඉවත් කිරීමෙන් මහින්ද කාටත් ගැලරියට උචිත ලාභ සටන් පාඨයක් නිර්මානය කර දුන්නේය.
    දැන් කස්ටිය හෝගාලා ලැම්බොගිනියක එල්ලී මරහඩ තලනවාය.
    මහින්දට ඔනෑ කලෙත් එයම විය යුතුය.
    මෝඩ රැල දැන් ලැම්බොගිනියේය මහින්දගේ අයවැය වැඩි කරදරයක් නැතිවම ගොඩය.
    හරියට මාලු කාරයා පස්සෙන් එන බලු රැළට ඔය අහක තියන බොකු කෑල්ලක් විසිකල විට උන් එයට පොරකමින් සටිනාතුර මාලුකාරයාට වෙළදාම කරගත හැකිවනු ඇත.
    1z39fuo.jpg





    අය වැයෙන් පසුව රවී කරුණානායක පාර්ලිමෙන්තු කැන්ටිමට යමින් සිටියදී මහින්ද හමුවී...

    රවී - සර්. මේ අය වැයේ මොනවත්ම නෑ නේ?:(

    මහින්ද - ඇයි? රේසින් කාර් තියෙන්නෙ. ඔබතුමන්ලාට කතා කරන්න මාතෘකාවක් නැතිවෙන නිසා තමයි මම එහෙම කලේ.

    Derana -Black & White

    :lol::lol:
     
    Last edited: