Lamborghini Made in China

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දැන් ඉතින් චීන්නු ඔව්වා තොග පිටින් ගහලා හෙට අනිද්දටම මෙහෙට පටවයි. අන්තිමට අපේ අයියලත් ලක්ෂ 20, 30 ක් දීලා බ්‍රෑන්ඩ් නිව් Lamborgihini පදින්න පටන් ගනී. කෝටි ගණන් දීලා ඔරිජිනල් Lammborgihi ගෙන්නපු එවුන්ට වහකන්න හිතෙන්නේ එදාට තමයි.

    හරියට ඇපල් අරං කට වහගෙන ඉන්න සැම්සුන් අයට ඇගිල්ලෙන් ඇන ඇන බයිනවා වගේ.. :rofl::P