අරු ගෙදර ගිහිල්ලත් ඇති :lol: :lol:
Nidarshana_k Well-known member Feb 19, 2022 29,687 1 51,470 113 ප*යාගල sorry.com Nov 30, 2022 #1 අරු ගෙදර ගිහිල්ලත් ඇති Reactions: RottenCOLT, supunroxy, hasithayad and 2 others
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Nov 30, 2022 #2 යකෝ මම ගෙදර ඇවිත් වාහනේ පාක් කරල වොශ් එකක් දාගෙන කිරියටත් ලොග් උනා. පොලිස් කාරය තාම පස්සෙන් එනව ඇති කියල හිතුවෙ. උෟ එලවන එක නවත්තල වීඩියෝ එකත් පෝස්ට් කරල. Reactions: Nidarshana_k
යකෝ මම ගෙදර ඇවිත් වාහනේ පාක් කරල වොශ් එකක් දාගෙන කිරියටත් ලොග් උනා. පොලිස් කාරය තාම පස්සෙන් එනව ඇති කියල හිතුවෙ. උෟ එලවන එක නවත්තල වීඩියෝ එකත් පෝස්ට් කරල.
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Nov 30, 2022 #3 Video Downlaod කරන්න බැරිද බං?
Nidarshana_k Well-known member Feb 19, 2022 29,687 1 51,470 113 ප*යාගල sorry.com Nov 30, 2022 #4 scorpion MW said: Video Downlaod කරන්න බැරිද බං? Click to expand... https://anonfiles.com/pbk4odKfy2/aBd8PeP_460sv_mp4
scorpion MW said: Video Downlaod කරන්න බැරිද බං? Click to expand... https://anonfiles.com/pbk4odKfy2/aBd8PeP_460sv_mp4
1 1sam Well-known member Mar 25, 2016 2,645 5,722 113 Dec 2, 2022 #5 Nidarshana_k said: අරු ගෙදර ගිහිල්ලත් ඇති Click to expand... ලැම්බෝගිනි කාරයා පිටත් උනා ඉක්මන් වැඩියි. පොලිස් කාරයා වාහනෙන් බැහැලා එනකං ඉඳලා පිටත් උනා නම්, පොලිස් කාරයා ආපහු කාර් එකට නැගලා එනකොට පෙරහැර ගිහිං. Reactions: hasithayad, vj3660 and Nidarshana_k
Nidarshana_k said: අරු ගෙදර ගිහිල්ලත් ඇති Click to expand... ලැම්බෝගිනි කාරයා පිටත් උනා ඉක්මන් වැඩියි. පොලිස් කාරයා වාහනෙන් බැහැලා එනකං ඉඳලා පිටත් උනා නම්, පොලිස් කාරයා ආපහු කාර් එකට නැගලා එනකොට පෙරහැර ගිහිං.
Emios Well-known member Dec 10, 2009 75,235 67,623 113 Dec 2, 2022 #7 1sam said: ලැම්බෝගිනි කාරයා පිටත් උනා ඉක්මන් වැඩියි. පොලිස් කාරයා වාහනෙන් බැහැලා එනකං ඉඳලා පිටත් උනා නම්, පොලිස් කාරයා ආපහු කාර් එකට නැගලා එනකොට පෙරහැර ගිහිං. Click to expand... shoot karoth
1sam said: ලැම්බෝගිනි කාරයා පිටත් උනා ඉක්මන් වැඩියි. පොලිස් කාරයා වාහනෙන් බැහැලා එනකං ඉඳලා පිටත් උනා නම්, පොලිස් කාරයා ආපහු කාර් එකට නැගලා එනකොට පෙරහැර ගිහිං. Click to expand... shoot karoth
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Dec 2, 2022 #9 මයිනා හොරාකාපුවා අල්ලන්න යනව වගේ @2osama @erozan
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Dec 2, 2022 #10 ගෙදර ගිහින් අැති පොලිසියෙන් හෙලිකොප්ටර් ඵකේ ඉඳන් ගේ තියෙන තැන බලන් ඉඳලත් අැති.