Lamborghini Runs from Police- අරිනවා ඇරිල්ලක්

YESno

Well-known member
  • Oct 21, 2020
    3,302
    6,893
    113
    යකෝ මම ගෙදර ඇවිත් වාහනේ පාක් කරල වොශ් එකක් දාගෙන කිරියටත් ලොග් උනා.
    පොලිස් කාරය තාම පස්සෙන් එනව ඇති කියල හිතුවෙ. උෟ එලවන එක නවත්තල වීඩියෝ එකත් පෝස්ට් කරල.
     
    • Haha
    Reactions: Nidarshana_k

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,046
    3,796
    113
    අරු ගෙදර ගිහිල්ලත් ඇති :lol: :lol:

    ලැම්බෝගිනි කාරයා පිටත් උනා ඉක්මන් වැඩියි.

    පොලිස් කාරයා වාහනෙන් බැහැලා එනකං ඉඳලා පිටත් උනා නම්, පොලිස් කාරයා ආපහු කාර් එකට නැගලා එනකොට පෙරහැර ගිහිං.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    53,547
    40,034
    113
    ලැම්බෝගිනි කාරයා පිටත් උනා ඉක්මන් වැඩියි.

    පොලිස් කාරයා වාහනෙන් බැහැලා එනකං ඉඳලා පිටත් උනා නම්, පොලිස් කාරයා ආපහු කාර් එකට නැගලා එනකොට පෙරහැර ගිහිං.
    shoot karoth
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    12,952
    14,264
    113
    ගෙදර ගිහින් අැති පොලිසියෙන් හෙලිකොප්ටර් ඵකේ ඉඳන් ගේ තියෙන තැන බලන් ඉඳලත් අැති.