Lamborghini Vs VEGA

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවෙ එකෙක් මොකක් හරි හැදුවාම තමයි තොපේ ඇහෙත් කටු ඇනෙන්නේ. කොපි කරලා හරි අපේ උන් මොකක් හරි ලබ්බක් හදනවනේ. ඒ ගැන හිතලවත් ඒකට සතුටුවෙයන්කෝ

    :rofl::rofl:බයික් එකක් හදාගන්න බැරි උන් හදන ස්පෝර්ට් කාර්..:rofl:ඒකත් ඉලෙක්ට්‍රික්..:rofl:..අනික 100% ලාංකිකයි ලු..:rofl::rofl::rofl::rofl:උබලා වගේ තණකොළ කන උන්ට හොදයි මේ වගේ දේවල්..චන්දෙ ලග එනකොට දාන සෙප්පඩ විජ්ජා තමා මේවා..:P
     

    cha777

    Active member
  • Nov 8, 2007
    255
    39
    28
    ලංකාවේ මෙහෙම දෙයක් හදන්න හිතල තියන එකත් ලොකු දෙයක්. මම දන්න තරමින් මේ project එක දෙසැම්බර් වල ඉවර කරන්න දාගත්තෙ ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා. ඒ ඡන්ද ගැන හිතල නෙවෙයි.
    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ උන් මේක ඡන්ද කාලෙදිම මාකට් කරන්න ගත්ත එක.
    මොනව උනත් codegen එකෙන් කරන වැඩේට සතුටු වෙයල්ලා
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    වැඩේ හරිගියොත් හොඳයි. මේක කරන්නෙ Codegen කියල private company එකකින්. මම දන්න විදියට සිරාවටම qualified බුවාලා ටිකක් තමයි වැඩේට සෙට් වෙලා තියෙන්නේ. කොහොමත් engine එකකට වඩා electric motor එකකින් කරන එක ලංකාවට හුඟක් හොඳයි environmental වගේම energy පැත්තෙන් ගත්තත්. අනික මේ design එක අපේ එකෙක් කරපු එකක්. ඒකෙ lambo ලුක් එකක් නෑ.
    කොහොම උනත් පටන්ගනිද්දීම lambo වලට චැලේන්ජ් කරන එක බොරු වැඩක්. හරියට ITN එකේ වන්දිබට්ටයෝ වගේ. පහුවෙලා හරි family car එකක් විදියට දියුණු කරන්න පුලුවන්නං මරු. අනික electric trisho ජපානෙන් ගෙන්නන්නේ නැතුව මේ වගේ මෙහෙ හදන්න පුලුවන්නං වටිනවා.