Lamborghini Vs VEGA

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Lamborghini
    1963-2014
    (51 Years research and Development)
    |
    |
    |
    V
    Lets get started !

    1964–1966
    1024px-Lamborghini_350_GT_1964.jpg

    1966–1968
    1968-lamborghini-archives.jpg

    1966–1972

    Lamborghini_Miura.jpg

    1970–1976
    1280px-Lamborghini_Urraco_S_-_Flickr_-_exfordy_%281%29.jpg

    1981–1988

    1024px-Lamborghini_Jalpa_front.jpg

    1990–2001

    1280px-LamborghiniDiabloSV.jpg

    1998-Nowadays

    1024px-Lamborghini_Gallardo_Superleggera_white.jpg

    |
    |
    |
    V
    VEGA !
    2014 Present -
    Also known as LAMBO KILLER :baffled:

    10474731_753839111317901_8271690067039987413_n.jpg

    YOU DECIDE :baffled:

    :baffled::baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: Troop

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    I respect SL products but bitch please start from the bottom and try to develop an unique product other than challenging one of the best in the current market. They are trying to copy the body work of the aventador WTF. A laughing story... it is going to be.... :rofl:

    Why don't you start with a maruti like car :confused:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලංකාවෙ එකෙක් මොකක් හරි හැදුවාම තමයි තොපේ ඇහෙත් කටු ඇනෙන්නේ. කොපි කරලා හරි අපේ උන් මොකක් හරි ලබ්බක් හදනවනේ. ඒ ගැන හිතලවත් ඒකට සතුටුවෙයන්කෝ
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ලංකාවෙ එකෙක් මොකක් හරි හැදුවාම තමයි තොපේ ඇහෙත් කටු ඇනෙන්නේ. කොපි කරලා හරි අපේ උන් මොකක් හරි ලබ්බක් හදනවනේ. ඒ ගැන හිතලවත් ඒකට සතුටුවෙයන්කෝ

    Nano,maruti wage car ekak haduwa num ithin apith cheer karanawa,indiayawen three wheeler katu gana eke nano wage car ekak mehe hadala minisunta aduwata denna puluwan num kochara deyakda:yes::yes: meka num maha gon wadak:dull::dull:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    ලංකාවෙ එකෙක් මොකක් හරි හැදුවාම තමයි තොපේ ඇහෙත් කටු ඇනෙන්නේ. කොපි කරලා හරි අපේ උන් මොකක් හරි ලබ්බක් හදනවනේ. ඒ ගැන හිතලවත් ඒකට සතුටුවෙයන්කෝ

    engimak nohadana chassis ekak nohadana ratak koheda bola electric super car hadanne. balapanko ada heta hadata rocket ekakuth yawai. fail project patan gaththa wage newe owwage paadu makanne rate salli walinne e hinda hama ekatama hure nodaa buddimathwa hithapan :P
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    I respect SL products but bitch please start from the bottom and try to develop an unique product other than challenging one of the best in the current market. They are trying to copy the body work of the aventador WTF. A laughing story... it is going to be.... :rofl:

    Why don't you start with a maruti like car :confused:
    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව්ව හදල විකුණගන්න බැරි උනාම පිට රටක ඉන්න ආණ්ඩුවේ ගොට්ටෝ දෙතුන් දෙනෙකුට ඔව්ව දෙක තුනක් නිකම් දීලා ලොකුවට ITN එකේ පෙන්නාවි අන්න අපි කාර් අපනයනය කරනවා කියල.

    ඔව්වට යොදපු ආණ්ඩුවේ සල්ලි ටික ගමේ ගොඩේ කම්මල් කාරයොන්ට දීල උන් ටික ලව්වා තුවක්කු හැදෙව්වනම් උන් එව්වා හදාවි ලෝකේ තියන හොඳම එව්වට වඩා ලොකුවට ඉලක්කෙට පත්තු වෙන්න. මේ ගොන් රජතුමයි වටේ ඉන්න බත් බලයෝයි කරන්නේ මහා පරිමාන ගොන් වැඩ.

    තොටළඟ තොරණ ගහන බාස් උන්නැහේට කිව්වත් ගැල්වනයිස් බට ටිකකින් ඔය කාර් එක කියන අට්ටාලේ දවස් දෙකෙන් හදොගන්න තිබ්බ.

    මේ ගැල්වනයිස් බට අට්ටාල වලින් ලෝක වෙළඳපොල එක්ක තරඟ කරලා ලෝකේ හොඳම එලෙක්ට්‍රික් කාර් එක හදනවා කිව්වාම මගෙනම් නිකම් ඔලුව මඥ්ඥo වගේ .. එකම ප්‍රශ්නේ මුන්ට පිස්සුද අපිට පිස්සුද කියලත් වෙලාවකට හිතෙනවා .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Nano,maruti wage car ekak haduwa num ithin apith cheer karanawa,indiayawen three wheeler katu gana eke nano wage car ekak mehe hadala minisunta aduwata denna puluwan num kochara deyakda:yes::yes: meka num maha gon wadak:dull::dull:
    මේ කතාව සීයට සීයක් වැරදියි.:yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Cars hadana eka nam hodai eth Lambo Killer kiwwa eka nam chater.. Loke inna minissu hinawei oka dekkoth nam.. Loke tiyena hodama car ekak, reputation gatta, history ekak tiyena Lamborghini company ekata udin yanna nam kochchcra nam diunu thakshanayak tiyenna onida.. hmm..

    Some competitors to be killed before Lamborghini:

    HTML:
    Toyota
    GM
    Volkswagen
    Nissan
    Hyundai
    BMW
    Ford
    Fiat
    Honda
    Peugeot
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    ඕක මේඩ් ඉන් කොහෙහරි මගුලක් ගහගනිල්ලා ලංකාවේ නම කන්නේ නැතුව
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    First better try to make small car. I don't think they have right technology to make a supercar.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලංකාවේ තියෙන 3 Wheel ටික(හොඳ ටික ලක්ෂ 10කට වඩා ඇති ලංකාවෙම) වෙනුවෙට විකල්පයක් ගෙනාව නම් කොච්චර ලාබයක් හොයන්න තිබුණද..ඇත්තටම හොඳ ලාභයක් හොයා ගන්න තිබුණා..ආණ්ඩුවෙත් බක් - අප් එක තියෙනව නම් කරන්න තිබුණා කොහොමත්.එහෙව් එකේ ලොවෙත් සුප්පා කාර් එකක් හදලා එක කාර් එකෙන් ප්‍රො‍ෆිට් එක හොයන්න යන එක මාරම රිස්ක් එකක්.. එක දවසෙන් කෝටිපතියෙක් වෙන්න නම් ටිකට් එකක් ඇදෙන්න ඕන ඒත් එහෙම ටිකට් එකක් ඇදිලා කෝටිපතියෝ වෙච්ච එකෙක් වත් ඉන්නවද..නෑ..:no::no::no:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    I respect SL products but bitch please start from the bottom and try to develop an unique product other than challenging one of the best in the current market. They are trying to copy the body work of the aventador WTF. A laughing story... it is going to be.... :rofl:

    Why don't you start with a maruti like car :confused:

    90% agreed :yes::rolleyes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    meke vecancy thibba kaale apitath email ekak awa vacancy thiyanawa apply karanna kiyala. email eke thibba meke spec eka. mama edath kiwwe me spec eka nam hadanna baa oya kiyana widiyata oya kiyana kaalaya athulatha kiyala.

    namuth lankawe yamak karana eka gana sathutuyi. lambo ekak hadanna try kaloth aduma tharame marutiyak wath anthimata hadewi ne. marutiyakata try kaloth ithin gon karaththayak thamayi ithuru wenne.

    lankawe waddo innawa mewa karanna puluwan. mama mehema kiyanne first hand experience thiyana nisa haa mewagema wenath product ekak karana thanaka hitapu nisa (a product eka nam almost iwarayi. eka foreign product wala caliber ekema thiyanawa).

    meka mehe hadanna puluwan, but oya kiyana ikmanata (1 year walin) nemeyi.

    mewata copy paste horu kiyana un ahanna ona unta ehema deyak wath kara ganna puluwanda kiyala. wheel eka re-invent karanna ona nane. karanna ona already invent karapu dewal pawichchi karala wada honda item ekak hadana eka. mekata copy paste horu kiyana unta nam mata kiyanna thiyenne "pathetic" kiyala witharayi

    anthimata kiyanna ona, umbala me paththara kalla kiyawala comment daanna epaa. reporters la ona hunu bettak , ali bettak wage thamayi report karanne.
     
    Last edited:

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ලංකාවේ තියෙන 3 Wheel ටික(හොඳ ටික ලක්ෂ 10කට වඩා ඇති ලංකාවෙම) වෙනුවෙට විකල්පයක් ගෙනාව නම් කොච්චර ලාබයක් හොයන්න තිබුණද..ඇත්තටම හොඳ ලාභයක් හොයා ගන්න තිබුණා..ආණ්ඩුවෙත් බක් - අප් එක තියෙනව නම් කරන්න තිබුණා කොහොමත්.එහෙව් එකේ ලොවෙත් සුප්පා කාර් එකක් හදලා එක කාර් එකෙන් ප්‍රො‍ෆිට් එක හොයන්න යන එක මාරම රිස්ක් එකක්.. එක දවසෙන් කෝටිපතියෙක් වෙන්න නම් ටිකට් එකක් ඇදෙන්න ඕන ඒත් එහෙම ටිකට් එකක් ඇදිලා කෝටිපතියෝ වෙච්ච එකෙක් වත් ඉන්නවද..නෑ..:no::no::no:

    කිසිම ආන්ඩුවකින් දේශීය product වලට අවශ්‍ය sup එක දෙනව මමනම් දැකල නෑ මේ ලන්කාවෙ. කරනව නම් කරන්න ඕනෙ Micro වගේ company එකකට 100% Local suv models කීපයක් develop කරන්න අවශ්‍ය කරන sup එක දීල. ඔය කට්ටියට පිටරටින් වාහන ගෙන්නන්න දෙන Permit එක අහෝසි කරල Tax Free අර SUV ගන්න chance එක දෙන එක. මම විශ්වාස කරනව බැහලම වැඩේ කොලොත් ඔය පිටරටින් එන ඕනෙම වාහනේකට Challenge කරන්න පුලුවන් වාහන design කරල develop කරන්න පුලුවන් කියන එක. අපේ Universities වල ඉන්න ඉන්ජො ටිකට challenge එක දුන්න නම් (අවශ්‍ය කරන resources ටික දීල) උන් දෙයි ලොවෙත් නැති designs ටිකක්.