Lamborghini_ගැන_කෙටියෙන්....!!
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
Lamborghini Gallardo LP550-2
අද අවේ ටිකක් ( Sorry... ටිකක් නෙමයි ගොඩක්) සුපිරි කාර් එකක් ගැන පොඩි දර්ශනයක් දාන්න.. Lamborghini... අපේ කට්ටියනම් දන්නවා ඇති.. අපි ඉතිං යාන-වාහන ඒමට තියෙන අයනේ නේද...

30 October 1963 වගේ තමයි Lamborghini ඉස්සල්ලම හදල තියෙන්නේ, Ferruccio Elio Arturo Lamborghini (April 28, 1916 – February 20, 1993) මෙයා තමයි ඉතිං වැඩකරු.. අපි කව්රුත් දාන්න Volkswagen Group එකට අනුබද්ද සේවකයන් 726 දෙනකුගෙන් යුක්ත Automotive Lamborghini ආයතනය තමයි නිෂ්පාදකය. Lamborghini Gallardo කියන Model එකනම් මේ ලගදි 2003/2004 වර්ෂවල නිෂ්පාදනය කරලා තියෙන්නේ.
මේක අර අපේ නැන්දගේ ලොකු කොල්ල ගාව තියෙන ferrari හදන, Italian භාණ්ඩයක්. ඒගොල්ලෝ නම් කියන්නේ...The Lamborghini Gallardo is an Italian high-performance exotic supercar එකක් කියල. කොහොමද වචනවල සැර...
මේක 2WL සහ 4WL යාන මාදිලි යන වර්ග වලින් ඔයාලට ගන්න පුළුවන්..

(Joining the all-wheel drive LP560-4 coupe and Spyder (convertible) and LP570-4 Superleggara and the rear-wheel drive LP550-2 base coupe are the all-wheel drive LP570-4 Super Trofeo Stradale coupe, LP570-4 Blancpain coupe and Performante Spyder and the rear-wheel drive LP550-2 Bicolore.)
අශ්වබල 543 සිට 552 දක්වා ජවයක් මේ ඉහල කියල තියෙන මාදිලිවල දකින්න පුළුවන්..ඒ වගේම direct-injected 5.2-liter V10 එන්ජිමක් සතු මේක ගියර් 6 ක Manual සහ විශේෂාංග විදියට Auto (sequential six-speed 'E-gear' transmission) දකින්න පුළුවන්. මෙන්න තියෙනවා මුලික උපාංග.... ලයිස්තුව..
Engine - 6.3L V-10
Power - 543 @ 8,00 rpm
Transmission - 6 - spd man w/OD
0 to --> 60 - 3.2 second
Seating - 2 passenger
Cargo - N/A
MPG - 12 City / 20 HWY
ඒ විතරක් නෙමෙයි මේ පහල තියෙනවා ඔයාල නිතරම පාවිච්චි කරන වාහන වල මිලගණන් සමග සංසන්දනය කරලා...බලන්නකෝ ලොකු වෙනසක් නෑ නේද?? ( මේ තියෙන්නේ අපේ ලංකාවේ ගහන අර සුළු TAX මුදල රහිතව.)
2012 Lamborghini Gallardo - $181,900
2012 Porsche 911MSRP - $160,700
2012 Mercedes-Benz SLS AMGMSRP- $189,600
2012 Audi R8MSRP - $196,800
2012 Jaguar XKMSRP - $132,000
ඔන්න ඕකයි තත්වය,,,,.... මේකේ අසිරිය ටිකක් නරබලම ඉන්නකෝ...

ඒත් තිබ්බ උණ නිසා ස්පොර්ට්ස් කාර්ස් පැදලා තීයෙනවා. මෙයා ගාව තිබ්බ ෆෙරාරි 250 ජී ටී ඕ එකක ක්ලච් එකේ ප්රශ්නයක් නිසා ඒ ගැන කියන්න ෆේරාරි ලොක්කා ඒ කියන්නේ "
ස්පොර්ට්ස් කාර්ස් ගැන කිසි දෙයක් නොදන්න ට්රැක්ටර්ස් හදන එකෙක් මේව ගැන උපදෙස් දෙන්වා කියලා.
.. ඒ නිසා ගේමටම තමා ලැම්බෝර්ගිනි කම්පැනිය පටන් අරන් තියෙන්නේ..