Lamborghini_ගැන_කෙටියෙන්....!!

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Lamborghini_ගැන_කෙටියෙන්....!!

    Lamborghini Gallardo LP550-2

    images


    images


    අද අවේ ටිකක් ( Sorry... ටිකක් නෙමයි ගොඩක්) සුපිරි කාර් එකක් ගැන පොඩි දර්ශනයක් දාන්න.. Lamborghini... අපේ කට්ටියනම් දන්නවා ඇති.. අපි ඉතිං යාන-වාහන ඒමට තියෙන අයනේ නේද...:lol::lol:

    30 October 1963 වගේ තමයි Lamborghini ඉස්සල්ලම හදල තියෙන්නේ, Ferruccio Elio Arturo Lamborghini (April 28, 1916 – February 20, 1993) මෙයා තමයි ඉතිං වැඩකරු.. අපි කව්රුත් දාන්න Volkswagen Group එකට අනුබද්ද සේවකයන් 726 දෙනකුගෙන් යුක්ත Automotive Lamborghini ආයතනය තමයි නිෂ්පාදකය. Lamborghini Gallardo කියන Model එකනම් මේ ලගදි 2003/2004 වර්ෂවල නිෂ්පාදනය කරලා තියෙන්නේ.

    මේක අර අපේ නැන්දගේ ලොකු කොල්ල ගාව තියෙන ferrari හදන, Italian භාණ්ඩයක්. ඒගොල්ලෝ නම් කියන්නේ...The Lamborghini Gallardo is an Italian high-performance exotic supercar එකක් කියල. කොහොමද වචනවල සැර...

    මේක 2WL සහ 4WL යාන මාදිලි යන වර්ග වලින් ඔයාලට ගන්න පුළුවන්..:shocked::shocked:

    (Joining the all-wheel drive LP560-4 coupe and Spyder (convertible) and LP570-4 Superleggara and the rear-wheel drive LP550-2 base coupe are the all-wheel drive LP570-4 Super Trofeo Stradale coupe, LP570-4 Blancpain coupe and Performante Spyder and the rear-wheel drive LP550-2 Bicolore.)




    අශ්වබල 543 සිට 552 දක්වා ජවයක් මේ ඉහල කියල තියෙන මාදිලිවල දකින්න පුළුවන්..ඒ වගේම direct-injected 5.2-liter V10 එන්ජිමක් සතු මේක ගියර් 6 ක Manual සහ විශේෂාංග විදියට Auto (sequential six-speed 'E-gear' transmission) දකින්න පුළුවන්. මෙන්න තියෙනවා මුලික උපාංග.... ලයිස්තුව..

    Engine - 6.3L V-10
    Power - 543 @ 8,00 rpm
    Transmission - 6 - spd man w/OD
    0 to --> 60 - 3.2 second
    Seating - 2 passenger
    Cargo - N/A
    MPG - 12 City / 20 HWY



    ඒ විතරක් නෙමෙයි මේ පහල තියෙනවා ඔයාල නිතරම පාවිච්චි කරන වාහන වල මිලගණන් සමග සංසන්දනය කරලා...බලන්නකෝ ලොකු වෙනසක් නෑ නේද?? ( මේ තියෙන්නේ අපේ ලංකාවේ ගහන අර සුළු TAX මුදල රහිතව.)

    2012 Lamborghini Gallardo - $181,900

    2012 Porsche 911MSRP - $160,700
    2012 Mercedes-Benz SLS AMGMSRP- $189,600
    2012 Audi R8MSRP - $196,800
    2012 Jaguar XKMSRP - $132,000



    ඔන්න ඕකයි තත්වය,,,,.... මේකේ අසිරිය ටිකක් නරබලම ඉන්නකෝ...

    OSdgZ.png

    sAGTj.png

    aOKjH.png

    Wmyru.png

    aR9Vs.png

    hPgM6.png

    S9DIV.png

    evRvz.png

    hjn8i.png

    IrIT2.png

    bAgWu.png

    REBuj.png

    xYTA8.png

    TVa1T.png

    fYCzJ.png

    VxzeQ.png

    images
    images

    images



    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ලැම්බෝගිනි කම්පැනිය පටන් ගත්තේ කොහොමද කියනවානම් මුලින්ම ෆෙරොචියො ලැම්බෝගිනි මහත්තයා හදලා තියෙන්නේ ට්‍රැක්ටර්, :cool: ඒත් තිබ්බ උණ නිසා ස්පොර්ට්ස් කාර්ස් පැදලා තීයෙනවා. මෙයා ගාව තිබ්බ ෆෙරාරි 250 ජී ටී ඕ එකක ක්ලච් එකේ ප්‍රශ්නයක් නිසා ඒ ගැන කියන්න ෆේරාරි ලොක්කා ඒ කියන්නේ " එන්සො ෆෙරාරි " මහත්තය හම්බවෙන්න ගියපු වෙලාවකදි , ෆෙරාරි ලොක්කා ලැම්බෝ මහත්තයාට සද්දේ දාලා තියෙනවා, :eek: ස්පොර්ට්ස් කාර්ස් ගැන කිසි දෙයක් නොදන්න ට්‍රැක්ටර්ස් හදන එකෙක් මේව ගැන උපදෙස් දෙන්වා කියලා.:D.. ඒ නිසා ගේමටම තමා ලැම්බෝර්ගිනි කම්පැනිය පටන් අරන් තියෙන්නේ..:):):)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,531
    6,009
    113
    eeeeeeeeeeeeeyaaaaa. hari katha wahanayak. .mewala yanawai minissu.. mewatada ban car kiyanne .. ( mewa apata heena pamanak wanne ai. )
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ලැම්බෝගිනි කම්පැනිය පටන් ගත්තේ කොහොමද කියනවානම් මුලින්ම ෆෙරොචියො ලැම්බෝගිනි මහත්තයා හදලා තියෙන්නේ ට්‍රැක්ටර්, :cool: ඒත් තිබ්බ උණ නිසා ස්පොර්ට්ස් කාර්ස් පැදලා තීයෙනවා. මෙයා ගාව තිබ්බ ෆෙරාරි 250 ජී ටී ඕ එකක ක්ලච් එකේ ප්‍රශ්නයක් නිසා ඒ ගැන කියන්න ෆේරාරි ලොක්කා ඒ කියන්නේ " එන්සො ෆෙරාරි " මහත්තය හම්බවෙන්න ගියපු වෙලාවකදි , ෆෙරාරි ලොක්කා ලැම්බෝ මහත්තයාට සද්දේ දාලා තියෙනවා, :eek: ස්පොර්ට්ස් කාර්ස් ගැන කිසි දෙයක් නොදන්න ට්‍රැක්ටර්ස් හදන එකෙක් මේව ගැන උපදෙස් දෙන්වා කියලා.:D.. ඒ නිසා ගේමටම තමා ලැම්බෝර්ගිනි කම්පැනිය පටන් අරන් තියෙන්නේ..:):):)
    patta porak ne :D
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    2012 Lamborghini Gallardo - $181,900

    2012 Porsche 911MSRP - $160,700
    2012 Mercedes-Benz SLS AMGMSRP- $189,600
    2012 Audi R8MSRP - $196,800
    2012 Jaguar XKMSRP - $132,000

    lankawe adui R8 eka witharai den