Laminating Machine එකක් ගන්න.

chalaka nuwan

Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    Laminating Machine එකක් ගන්න ඕන.
    ඒත් මම හොයන එක මොකද්ද දන්නෙ නෑ.

    ඔය ලීෆ්ලට්, බිස්නස් cards එහෙම හීනියට ගහල ලේමනේටින් එකක් තියනව නේද හෙන thin. එන්න ඒක කරගන්න පුළුවන් machine එකක් තමයි ඕන.

    කවුරු හරි දන්නවද ?
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Laminating Machine එකක් ගන්න ඕන.
    ඒත් මම හොයන එක මොකද්ද දන්නෙ නෑ.

    ඔය ලීෆ්ලට්, බිස්නස් cards එහෙම හීනියට ගහල ලේමනේටින් එකක් තියනව නේද හෙන thin. එන්න ඒක කරගන්න පුළුවන් machine එකක් තමයි ඕන.

    කවුරු හරි දන්නවද ?
    cold laminate
     
    • Like
    Reactions: chalaka nuwan