patta bande machn
ජන්තු අයියා;17373880 said:මෙන්න මේ බොක්ස් එක තියෙන්නේ ඩුබායි වල වාහන අමතරකොටස් තියෙන තැනක..මුළු කාර් එකම බ්‍රෑන්ඩ්නිව් වගේ කියලා හිතා ගනිල්ලකෝ.දොරවල් එහෙම වැහෙන්නේ බටර් වගේ...ඇතුල එහෙම සුපිරියටම තියෙනවා...මුකුත්ම වෙලා නෑ..දූවිලි පමණයි...ඔටෝ ගියර්...එහෙත් මේවා ගණන..ක්ලැසික් කියලා උන් මාකට් කරන්නේ මේවා.පේනවනේ ,උඩ රැක් එකක පටවලා තියෙන්නේ කාර් එක...
![]()
![]()
![]()
![]()
![]()