lancer cs help

Mr.Sawyer

Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    Hi guys, I'm looking to buy a lancer cs series vehicle. I would like to know about the spare parts availability and the cost relative to other brands.. much appreciate your help guys...

    Hi @Hyaenidae :rolleyes:
    ------ Post added on Sep 20, 2023 at 8:10 AM

    Bump
    ------ Post added on Sep 20, 2023 at 12:43 PM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඕක හොඳ වාහනයක් මචං බය නැතුව ගන්න. පාට්ස් එහෙම ලොකු අවුලක් නෑ.
    Cs 2 glx එකකට යන්න බලන්න. ඒක 1.5cc ෆුල් ඔප්ශන් එක්ක මල්ටිෆන්ශන් ස්ටියරිං එහෙමත් එනව මම දන්න විදිහට...
    Cs1 කියන්නෙ. 1.3
    Cs2 කියන්නෙ 1.6 හෝ 1.8 වෙන්න ඕනෙ...
    පෙට්‍රල් දුර 13ක් 14ක් වගේ කරනව කියල තමයි අහල තියෙන්නෙ. නෝමල් 10ක් කරයි...

    එහෙම ලෙඩ එන වහනේකුත් නෙමෙයි ඕක...

    ප.ලි-
    ලාන්සර් ගැන @Hyaenidae ගෙන් අහන්න එපා කිසිම තේරුමක් නැති වැඩක්...
    උදාහරනයක් කිවුවොත්,
    හයිනගෙන් ලාන්සර් ගැන අහනව කියන්නෙ, කතරගම දෙවියන්ගෙ අනුහස් ගැන, කතරගම දේවාලෙ මහ කපුවගෙන් ඇහුව වගේ වැඩක්...
     
    Last edited: