Land Cruiser V8ම ඉල්ලන විපත්මගෙන් ආ සීතා

monson

Well-known member
  • May 7, 2007
    25,687
    28,745
    113
    තමන්ට V8 වර්ගයේ සුපිරි ජීප් රථයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

    ඒ මේ වන විටත් ඇයට ලබා දී ඇති බෙන්ස් වර්ගයේ මෝටර් රථය සහ බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය ට අමතරවයි.

    රාජ්‍ය ඇමැතිවරිය ඉල්ලා සිටින V8 වර්ගයේ සුපිරි රථය මේ වනවිට පරිහරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරියක වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංගයි.

    කෙසේ වෙතත් අතිරේක ලේකම්වරිය එම ජීප් රථය ලබා දීමට අකැමැති වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

    පසුගිය මැයි මස නවවැනිදා පැවති ආණ්ඩුව ඉවත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා කැබිනට් අමාත්‍යවරයකු පත් කළ ද රාජ්‍ය අමාත්‍යවරයකු පත් නොකළ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ මෝටර් රථ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනකු භාවිතයට ගෙන තිබෙනවා.

    - https://www.hirunews.lk/321034/සුපිරි-v8-ජිප්-ඉල්ලන-වියත්මගෙන්-ආ-සීතා

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,395
    32,108

    Bus eke waren ganiye...
     
    • Haha
    Reactions: Cypress and monson

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඒ කාලේ මතකද මේ ගෑණි කුඩෙත් ඉල්ලුව කියල මේකේ සමහර උන් හොඳ කිව්ව වෙන අය වගේ නෙමෙයි ඒව හැමෝටම පේන්න තමා ඉල්ලුවෙ කියලා.දැන් මේවටත් ඵහෙමම කියයිද දන්නෑ..😁
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    තමන්ට V8 වර්ගයේ සුපිරි ජීප් රථයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

    ඒ මේ වන විටත් ඇයට ලබා දී ඇති බෙන්ස් වර්ගයේ මෝටර් රථය සහ බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය ට අමතරවයි.

    රාජ්‍ය ඇමැතිවරිය ඉල්ලා සිටින V8 වර්ගයේ සුපිරි රථය මේ වනවිට පරිහරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරියක වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංගයි.

    කෙසේ වෙතත් අතිරේක ලේකම්වරිය එම ජීප් රථය ලබා දීමට අකැමැති වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

    පසුගිය මැයි මස නවවැනිදා පැවති ආණ්ඩුව ඉවත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා කැබිනට් අමාත්‍යවරයකු පත් කළ ද රාජ්‍ය අමාත්‍යවරයකු පත් නොකළ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ මෝටර් රථ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනකු භාවිතයට ගෙන තිබෙනවා.

    - https://www.hirunews.lk/321034/සුපිරි-v8-ජිප්-ඉල්ලන-වියත්මගෙන්-ආ-සීතා

    Meki Maha herak