land ekak wikunaganna broker website or hoda website ekak

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඔය ගානට වැඩක් නැහැ මචං ඔය වගේ පොඩි බිම්
ප්‍රමානයක්. උබ කියන ගානට ඔය ඉඩම ගන්නවා නං පර්චස් 15, 20 ක් වත් තියෙන්න ඕනි බිල්ඩින් එකක් ගහන්න. එහෙම නැතිව ඔය පොඩි ප්‍රමාණයක්, ඔහොම දීලා අරං මනුස්සයෙක්ටැ වැඩක් නැහැ. උබ ටිකක් ප්‍රයෝගිකව හිතලා බලපන්.