මාවතගම නගර සීමාව තුල කුරුණෑගල මහනුවර ප්‍රධාන පාරට මුහුණලා prasad car sale එක අසල පර්චස 6 ක බිම් ප්‍රමාණය ව්‍යාපාරික කටයුත්තක් සඳහා බදු දීමට ඇත. දීර්ගකාලීනව බදු දීමට අදහස් කරන අතර මොනයම් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ඇති අවස්ථාවකි. මිල සාකච්ජා කර ගත හැක.
