Land market

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අඩෙ down වෙලානෙ😪.ලක්ශ 90ට දෙන්න පුලුවන් ඉඩම දැන් 75යි.හෝමාගම තමා බන්.පුදුම රටක් බොල.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    අඩෙ down වෙලානෙ😪.ලක්ශ 90ට දෙන්න පුලුවන් ඉඩම දැන් 75යි.හෝමාගම තමා බන්.පුදුම රටක් බොල.
    ඒ වුනාට මම බලපු එකක්වත් නම් අඩු කරලා නැහැ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,796
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෝමාගම පොදු ප්‍රවාහන පහසුකමක් නැති, ත්‍රීවිල් එකක් ගන්නත් කිලෝමීටරයක් විතර පයින් බඩගාන්න ඕනේ තැන්වලත් ලොකු ගණන් කියනවා නේද? ඒවා නම් ඔය කියන ගණන්වලට වටින්නෙ නෑ
     
    • Like
    Reactions: akildila

    liquid

    Active member
  • Nov 11, 2010
    334
    132
    43
    koheda bn land prices adu wela thiyenne? mama nan balana balana side eke, thibba ganan ho ita wadi dan.
     
    • Sad
    Reactions: Hecker