Land naduwak

Emios

Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    Sinhalu lankawe land naduwak adinna puluwan maximum year ganak tiyenawada?45 years wage? Nattan endless da?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Endless කියලා තමයි කියන්නේ බම් සඳුනෝ... 🧐🤔

    කැස්බෑවේ මම දැනට ඉන්න මේ ඉඩම පියාගේ නමට තියෙන්නේ, නාවල හිටපු සිහලෙක් තමයි මේ ඉඩම විකුණන්න දාල තිබ්බේ. ඒකාලේ අඩුවට තිබ්බ නිසා අපේ පියා අරගෙන.

    මේ ඉඩමේ පිටිපස්සට පර්චස් 10ක් විතර එහායින් පොල් කෑල්ලක් එක්ක තඩි වෙලක් සෙට් වෙන්නේ මෙතන AirBnB හෝ Lodge වලට මාරු පොට් එක බම්, තට්ටු තුනකට විතර ගෙයක් හදලා උඩ තට්ටුව open space තියලා කබානා type එකේ hut දෙකක් ගහන්න plan කරගෙන තිබ්බේ,

    පස්සේ ඔප්පු ඔක්කොම එක්ක අලුත් ගෙදරට plan pass කරගන්න ගියාම තමයි මේ ඉඩමේ කලින් ඇදී ඇදී තිබ්බ නඩු මරාලයක් සෙට් උනේ, ප්‍රශ්නේ කියන්නේ බෑ කැස්බෑව පිළියන්දල ලඟපාත උන් කිරියේ ඉන්න නිසා

    නඩු දාලා තීන්දුවක් අරන් වැඩේ කරගන්න පුළුවන් වෙයි කියනවා, හැබැයි කොච්චර කල් යනවද කියලා කියන්න බෑ කියලා තමයි අහන අහන ලෝයර් කෙනා අපේ පියාට කියලා තියෙන්නේ. මොකද හරියට දන්න ලොයර්වරු අතගහනවා හොරයි ඉඩම් නඩු වලට. දැන් මේ ඉඩම කරකවලා දාල වෙන ඉඩමක් ගන්න කියලා අපේ මහ දෙන්නට මම කියලා තියෙන්නෙ.

    සිහලුන්ගේ ඉඩම් නඩු කියන්නේ පුදුම ලෙඩ දෙන ප්‍රශ්න, ගොඩ ඒමක් නෑ ජීවිතේ කාලේ උනත් නඩු කිය කිය ඉන්න පුළුවන් සිහලු එක්ක පොඩි පොඩි ඉඩම් අවුල් වලට 🤣

    No land, No නඩු. No worries 😏
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237

    kandy city eke villa ekak thiyenawa 3BR 2Bathroom. 20 perch flat land. 45million walata paduda bn. airbnb dala hoyanna barida.
     
    • Like
    Reactions: MR.YOLO

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    Ubata hondata wiyadam karanna puluwan nam Honda lawyer kenk alluwoth wediya Kal adain nethuwa gamak Gahanna puluwan. 25 years aduna ekak ehama wisanda gatta
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    kandy city eke villa ekak thiyenawa 3BR 2Bathroom. 20 perch flat land. 45million walata paduda bn. airbnb dala hoyanna barida.
    ඔව් මචං ඕනිම property එකක් commercial කරලා සල්ලි හොයන්න ගන්න පුළුවන් පොඩ්ඩක් මුලදී මහන්සිවෙන්න වෙනවා ඒක තමයි අවුල

    Kandy city එකේ කිව්වම වටපිටාව කොහොමද බම්? කඩ supermarket එහෙම තියනවාද? සිහලයෝ ඉන්නවාද අහල පහළ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,560
    15,117
    113
    New Zealand
    ලංකාවේ ඉඩම් නඩූවකට සෙට් උනා කියන්නේ පරම්පරා 3-4ක් නඩු කියන්න වෙනවා. ඉවර වෙන්නෙ නෑ. වියදම් කරපු සල්ලි, ලෝයර්ස්ලට ගෙවපු ගාණ බැලුවම ඉඩමේ වටීනාකම වගේ ඉඩම් 10ක් විතර ගන්න පුලුවන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,548
    48,764
    113
    සේදවත්ත
    Endless කියලා තමයි කියන්නේ බම් සඳුනෝ... 🧐🤔

    කැස්බෑවේ මම දැනට ඉන්න මේ ඉඩම පියාගේ නමට තියෙන්නේ, නාවල හිටපු සිහලෙක් තමයි මේ ඉඩම විකුණන්න දාල තිබ්බේ. ඒකාලේ අඩුවට තිබ්බ නිසා අපේ පියා අරගෙන.

    මේ ඉඩමේ පිටිපස්සට පර්චස් 10ක් විතර එහායින් පොල් කෑල්ලක් එක්ක තඩි වෙලක් සෙට් වෙන්නේ මෙතන AirBnB හෝ Lodge වලට මාරු පොට් එක බම්, තට්ටු තුනකට විතර ගෙයක් හදලා උඩ තට්ටුව open space තියලා කබානා type එකේ hut දෙකක් ගහන්න plan කරගෙන තිබ්බේ,

    පස්සේ ඔප්පු ඔක්කොම එක්ක අලුත් ගෙදරට plan pass කරගන්න ගියාම තමයි මේ ඉඩමේ කලින් ඇදී ඇදී තිබ්බ නඩු මරාලයක් සෙට් උනේ, ප්‍රශ්නේ කියන්නේ බෑ කැස්බෑව පිළියන්දල ලඟපාත උන් කිරියේ ඉන්න නිසා

    නඩු දාලා තීන්දුවක් අරන් වැඩේ කරගන්න පුළුවන් වෙයි කියනවා, හැබැයි කොච්චර කල් යනවද කියලා කියන්න බෑ කියලා තමයි අහන අහන ලෝයර් කෙනා අපේ පියාට කියලා තියෙන්නේ. මොකද හරියට දන්න ලොයර්වරු අතගහනවා හොරයි ඉඩම් නඩු වලට. දැන් මේ ඉඩම කරකවලා දාල වෙන ඉඩමක් ගන්න කියලා අපේ මහ දෙන්නට මම කියලා තියෙන්නෙ.

    සිහලුන්ගේ ඉඩම් නඩු කියන්නේ පුදුම ලෙඩ දෙන ප්‍රශ්න, ගොඩ ඒමක් නෑ ජීවිතේ කාලේ උනත් නඩු කිය කිය ඉන්න පුළුවන් සිහලු එක්ක පොඩි පොඩි ඉඩම් අවුල් වලට 🤣

    No land, No නඩු. No worries 😏
    කලින් ආන්ඩු කාලේ පොලිටික්කෙක් අල්ලන් නඩුව ක්ලෝස් කරගෙන ඌට ඔය ප්‍රොජෙක්ට් එකේ ස්ටේක් එකක් දෙනව කිව්වනම් වැඩේ ඉවරයි. පොලිටික්කෙක් ඕනෙත් නෑ ඉඩම් දෙපාර්තමේන්තුවේ ජෙනරාල් කෙනෙක් හොදටම ඇති
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    ඔය ඉඩමෙ කොටසකට වත් අයිතිය නැද්ද ?

    ඉඩම අරන් කොච්චර කල් ද?

    බෙදුම් නඩුවක් නම් ගොඩක් කල් යන එකක් නෑ