You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අපිට බම්බලපිටිය කොල්ලුපිටියත් අතර වර්ග 3000 වඩා වැඩි හිස් ඉඩමක් ඕනා කරලා තියෙනවා අවුරුදු 5ට විතර බද්දට, දන්න කෙනෙක් ඉන්නවද එහෙම ඉඩමක්, මෙරින් ඩ්‍රයිව් එකට කිට්ටුව නම් ගොඩක් හොදයි, බරවාහන යන්න පුළුවන් පාරක වෙන්න ඕනේ. ඉඩම් දෙක තුනක්ම තියෙනවා අයිතිකාරයෝ හොයාගන්න අමාරුයි.
Awrudu Games 2017 - Winners