මචන්ලා ලොකු උදව්වක් ඕන . බොසා කන කනවා office එකේ land phone වලට recording system එකක් දාන්න තැනක් බලන්න කියල ඉක්මනට . අර call center වල වගේ. දන්න අය ඉන්නවනම් help එකක් දෙන්නකෝ එහෙම තැනක් ගැන . ඉක්මනටම කරගන්න ඕන .
උබලගේ 4න් සිස්ටම් එක සෙට් කරලා තියෙන්නේ වෙන කම්පැනි එකකින් නෙවෙයිද මම හිතන්නේ අනිවරයෙක් ලොකු සිස්ටම් එකක් නම් කම්පැනි එකකට දිලා ඇත්තේ , උන් අනිවා කරනවා උබට උදව් ලැබෙයි

SLT akata kiyapan ban.wena kata kiyannada?un sup ekak dai samaharavita..![]()