Land Registration Fee

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    Land ekak register karanna lawyer gasthu dannawada?

    Lady lawyer kenek kiwwa stamp duty ekama lawyer fee widiyta gannawa kiyala. :angry:

    help me.
     
    Last edited:

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    avatar388118_2.gif
    avatar388118_2.gif
    avatar388118_2.gif

    avatar388118_2.gif
    avatar388118_2.gif
    avatar388118_2.gif

    avatar388118_2.gif
    avatar388118_2.gif
    avatar388118_2.gif
     
    • Like
    Reactions: Extra One

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    ow stamp gasthu kiyala ganne..mama hithanne idame pramaneta gaanak aya wenawa

    thanks comment ekata. salakuwa.
    mata clear kara ganna ona. stamp gasthuma laywer fee eka widiyata gannawada? kohomada lawyer fee eka ganne kiyala
     

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    ඔව් මචෝ..දැන් lawyer Land එකේ වටිනාකමින් 2% ගාස්තුවක් ගන්නවා.. :angry::angry:
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    ඔව් මචෝ..දැන් lawyer Land එකේ වටිනාකමින් 2% ගාස්තුවක් ගන්නවා.. :angry::angry:

    එක තම මචෝ. මේ ලෝයර මුද්දර ගාස්තුවම ලොයෙර් ගාස්තුව විදියට ගන්නවා :angry:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    stamp fee land value walin (uba liyana pramanaya) 4%-1000rs . echarak ganne na bn! uba ganna land 1 watnakama kiyada? normallly adurana aya gannawa charge 1k not as percentage!
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම ඉඩමක් ගත්ත ලගදි...ඉඩමෙ වරිනාකම 2280000/- මුද්දර ගාස්තු රු.90200 ගියා ලෝයර් ගාස්තු රු. 34000 ගියා.....
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    මම ඉඩමක් ගත්ත ලගදි...ඉඩමෙ වරිනාකම 2280000/- මුද්දර ගාස්තු රු.90200 ගියා ලෝයර් ගාස්තු රු. 34000 ගියා.....

    එක තම මචෝ. මේකේ ඉඩමේ වටිනාකම අනුව මුද්දර ගාස්තු 34400ක් වගේ . ලොයෙර් ගාස්තුත් 34400. ලොයෙර් කියනවා ලෝයෙර් ගාස්තුව මුද්දර ගාස්තුවෙන් 1%ක් කියල. මම ඇහුව ඔය 1% නෙව් 100%ක් කියල. :rolleyes: