land sale duration

Opinion

Member
May 20, 2018
2,904
184
0
ඔයේ..

ඉන්බොක්ස් එනවා නම් මම මිලියන 125කට විකුනපු රාජගිරියේ ලේක් ඩ්‍රයිව් එකේ පර්චස් 16ක ගේක ෆොටෝ එවන්නම් :P:P:P:P:P

apitath pennapan
 
kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    apitath pennapan

    ප්‍රසිද්දියේ දාන්න බැහැ බ්‍රෝ :nerd::nerd: ඕනි නම් FB ලින්ක් එක PM කරන්න.. :no::no:

    ෆේක් ඒවාට නම් දෙන්නේ නැහැ :angry::angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    සාමන්යෙන්..

    ජෙෆ්රිබාවා වගේ නමගිය ආකියෙක් (ඔය ලපයි සිපයි නාරා උන් නෙමෙයි) හදපු විශේෂ ඩිසයින් කරපු ගෙයක්..
    වටිනා ලි වලින් වහලේ/සීලිම සරසපු ගෙයක්..
    විශේෂ දෙයක් කරපු ගෙයක් (වලව්වක්, විශේෂ දෙයක්) ..

    වැලි, ගල් , සිමෙන්ති, ඇස්බැස්ටස්, කොන්ක්‍රීට් වලින් අබපු ගෙයක් අවුරුදු 10කට වඩා පරණ නම් ඒවාට වටිනාකමක් ගන්නේ නැහැ මිත්‍රයා.. ඉඩමේ වටිනාකමට තමයි විකිනෙන්නේ :no::no::no:

    ඔය 70 - 2000 කාලෙ අතර හදපු ගෙවල් නම් දැන් වටිනාකමක් නැ මචන්.. තනිකර දිරපු ගඩොල් ගොඩවල්.. ඒත් 70 ට කලින් හදපු කලු ගල් බිත්ති ගෙවල් තාමත් වැඩි ගානකට යනව..ඒ ගොඩක් ඒව වලව් , වලව් නොවන එහෙම ගෙවලුත් තියනව.. :yes:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    600 lax witara geyak idamak nikan tiyan rent ekata dena eka mona boru wedakda ban

    එච්චර වටිනවානම් මොන මොඩයද බන් විකුනනේ , එච්චර වටින එකක් තව අවුරුදු 50 කින් කොච්ච්චර වටිද ,
    එච්චර වටිනා ඉඩමක කොමර්ෂල් බිල්ඩින් එකක් ගහලා බර ගානකට මාසෙකට දෙනවනේ රෙන්ට් එකට ,

    ඉඩමත් ජිවිත කාලෙටම අපේ බරගානක් මාසෙටත් හොයනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113

    එච්චර වටිනවානම් මොන මොඩයද බන් විකුනනේ , එච්චර වටින එකක් තව අවුරුදු 50 කින් කොච්ච්චර වටිද ,
    එච්චර වටිනා ඉඩමක කොමර්ෂල් බිල්ඩින් එකක් ගහලා බර ගානකට මාසෙකට දෙනවනේ රෙන්ට් එකට ,

    ඉඩමත් ජිවිත කාලෙටම අපේ බරගානක් මාසෙටත් හොයනවා

    Commercial wenna para ayne tiyenna onene ban man kiyanne pare athulata wenna tiyena gewal
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    එච්චර වටිනවානම් මොන මොඩයද බන් විකුනනේ , එච්චර වටින එකක් තව අවුරුදු 50 කින් කොච්ච්චර වටිද ,
    එච්චර වටිනා ඉඩමක කොමර්ෂල් බිල්ඩින් එකක් ගහලා බර ගානකට මාසෙකට දෙනවනේ රෙන්ට් එකට ,

    ඉඩමත් ජිවිත කාලෙටම අපේ බරගානක් මාසෙටත් හොයනවා

    ඉඩම විකුනල හම්බෙන සල්ලි හොද විදිහකට invest කලාම ඉඩම rent කරල හොයනවට වඩා වැඩි ගානක් හොයන්න පුලුවන් මචන්..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    I love old houses, feel so relax . 10 perches with house කීයක් වෙයිද? Around 15 km from Colombo city centre