Land Sale in Polgasowita

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    පොල්ගස්ඕවිට - අම්බලන්ගොඩ - පාලගම පාරේ
    ප්‍රධාන පාරේ සිට 2 ඉඩම
    පර්චස් 76
    පර්චස් එකක් 140,000
    වැඩිවිස්තර සදහා අමතන්න
    0710999054 (දිනුෂ)
     
    • Like
    Reactions: chathuranirmal

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    කෝටියකට වැඩිය වියදම් කරල ඔය පැත්තෙ ඉඩමක් ගන්නෙ කවුද? කහතුඩුව exit එක කිට්‍ටුවත් ඔය ගානට පර්චස් එකක් ගන්න පුලුවන්. පර්චස් එකක් රු 60, 000/- කට වගේ නම් වටිනව.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    120 පාරේ ඉදන් කොච්චර යන්න ඔනද? මචන් මට කෙනෙක් කිව්වා අම්බලන්ගොඩ පාර යට වෙනවා කියලා. ඇත්ත බොරු දන්නේ නැහැ. පාර අයිනමද? මම දන්න එකෙක් කහතුඩුව පැත්තේ ඉඩම් හොයනවා. මම කියන්නම් බලන්න
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    කෝටියකට වැඩිය වියදම් කරල ඔය පැත්තෙ ඉඩමක් ගන්නෙ කවුද? කහතුඩුව exit එක කිට්‍ටුවත් ඔය ගානට පර්චස් එකක් ගන්න පුලුවන්. පර්චස් එකක් රු 60, 000/- කට වගේ නම් වටිනව.
    මගුලක් කතා කරනවා 60000කට පරචස් එකක් [FONT=&quot]හෙයලා දියන්කො. කහතුඩු[/FONT][FONT=&quot][FONT=&quot]වෙන්[/FONT][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][FONT=&quot] 140000 කටත් හෙයලා දියන් ලොකු දෙයක්[/FONT][FONT=&quot][/FONT]
    [/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa

    Mamath Hoyanawa puluwannm hoyala denna ko.. :lol::lol::lol:
    Lokka P 8 - 10 wage nadda e peththe.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මගුලක් කතා කරනවා 60000කට පරචස් එකක් [FONT=&quot]හෙයලා දියන්කො. කහතුඩු[/FONT][FONT=&quot][FONT=&quot]වෙන්[/FONT][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][FONT=&quot] 140000 කටත් හෙයලා දියන් ලොකු දෙයක්[/FONT][FONT=&quot][/FONT]
    [/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    ලොකු ඉඩමක් එකපාර විකුනද්දි, පවතින මිලට වඩා අඩුවෙන් තමයි දෙන්න වෙන්නෙ. එහෙම බැරි නම් කරන්න තියෙන්නෙ පර්චස් 10-12 කෑලි වලට කඩල විකුණන එක.