මචන්ලා,
මගේ යාලුවෙක් ලොකු සල්ලි හදිස්සියකට ඉඩමක් විකුණන්න යන්නේ, හැබැයි ගෙඩිය පිටින් විකුණනවට වඩා ඉඩම කොටස් කරලා විකුණන එක හොදයි වගේ දැනිලා මොකද කීපදෙනෙකුම ඉඩමෙන් පොඩි පොඩි කෑලි ඉල්ලලා තියෙනවාලු, නමුත් කව්රුත් මුලු ඉඩමම ගන්න තාම සෙට් වෙලා නෑ.
මචන්ලා, උබලා කව්රු හරි මේ ඉඩම් කොටස් කර විකුණන subject එක ගැන දන්නවද?
කොහොමද ඔප්පු හදන්නේ?
බෙදන්නේ?
Plan අදින්නේ?
etc.

Last edited: