ගල්කිස්ස පැත්තේ මේ පහල තියන එකේ ඉඩමක් හම්බ උනා
ඉඩම 6.5 ව්තර පොඩි land එකක්, මෙකේ කවද හරි 3 stories වගේ house (annex type) ගහන්න අවුල්ද?