Land tax?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Land ekak sell karanaota okoma kiyak tax gahanawada ban.example 400lax nan tax stamp broker okoma kiyak gahanawada.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    වැලුවේසන් කරන බුවාල දන්නේ. නැත්තම් incometax එකට ඊමෙල් එකක් දාන්න 112 කතා කරලා අහන්න .
     
    • Like
    Reactions: Emios

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    විකිණීමේ ඔප්පුවට මුද්දර ගාස්තුව - ඉඩම විකුණන වටිනාකමෙන් 4%ක් බලලා රු.1000 අඩු කරන්න.

    උදා - ඉඩමේ වටිනාකම රු.1,000,000
    4% = 40,000 - රු.1,000
    මුද්දර ගාස්තුව - රු.39,000

    නොතාරිස් ගාස්තුව ඉඩමේ වටිනාකමෙන් 1%ක්. (මෙය ස්ථාවර ගාස්තුවක් නොවේ.)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Oya stamp duty ananmanan okkoma land eka buy karana eka neda gewanna one? Sell karana ekata set wenne capital gain tax eka thama.