වැඩි වෙන්නේ නැහැ කිව්වේ ඉඩම් ද වාහනද ? අඩු වෙන්නෙත් නැති වෙයිද ?වැඩි වෙන එකක් නෑ. ලෝන් දෙන්නෙත් නෑනෙ. අතේ සල්ලි තියෙන්න ඕනෙ ඕව ගන්න.
Onna balapanko tawa naginawa.scrennshot ekak gahala tiyaganin comment ekaLand price අම්බානට බහිනවා.
මම මෙකෙකෙ thread කිපයකම කියුව ඉක්මනට ඉඩම් විකුනපල්ල කියල.
සමහර පකයො මට හිනා උනා.
පොල් වගේ අදායම් ලැබෙන ඉඩම් ?Land price අම්බානට බහිනවා.
මම මෙකෙකෙ thread කිපයකම කියුව ඉක්මනට ඉඩම් විකුනපල්ල කියල.
සමහර පකයො මට හිනා උනා.
හේතුව ?Onna balapanko tawa naginawa.scrennshot ekak gahala tiyaganin comment eka
Hethuwa dan IMF yana hinda tibba baya giyaපොල් වගේ අදායම් ලැබෙන ඉඩම් ?
වාහාන මිල ?
හේතුව ?
------ Post added on Apr 12, 2022 at 4:12 PM
ඔයා කිව්වේ වැඩි වෙනාව කියලා. හෙතුවwadi wenawa.. minissu salli ehe mehe karana eka nawaththanta thamai % wadi kale...
IMF යන එක කොහොමද මේ ඉඩම් මිල සහ වාහන වලට බලපාන්නේHethuwa dan IMF yana hinda tibba baya giya
ආදයම් ලබන එවගෙ ගාණ අඩු වෙන එකක් නෑ. හැබයි වැඩි වෙන්නෙ නැති වෙයිපොල් වගේ අදායම් ලැබෙන ඉඩම් ?
වාහාන මිල ?
හේතුව ?
------ Post added on Apr 12, 2022 at 4:12 PM
IMF යන එක කොහොමද මේ ඉඩම් මිල සහ වාහන වලට බලපාන්නේ
------ Post added on Apr 12, 2022 at 4:13 PM
rupiyala stable unama land,vehicle prices peak ekata ei. eeta passe rupiyata appreciate weddi land,vehicle prices tikak adu wei. eth rupiyala kochchara appreciate unath land, vehicle prices tibba ganan walata enne ne.Land price අම්බානට බහිනවා.
මම මෙකෙකෙ thread කිපයකම කියුව ඉක්මනට ඉඩම් විකුනපල්ල කියල.
සමහර පකයො මට හිනා උනා.
meka negligible.Me asse migrate karanna ayage, excesive vehicles lands thiyena ayage supply eka wadi unama ganan adu wenawa.
rupiyala depreciate wenawa nam minissu FD danne ne. eka moda wedak neh. rupiyal walin FD demmata wedak ne.IMF yana nisa minissu banking system waten na kiyala dannawa. And rates wadi una nisa apahu godak FB wala invest karanwa.
රුපියල බැස්සට දැන් බැංකු පොලිය ලැබෙනවා නෙහැ ලොකු ගානක්. එතකොට මිනිස්සු වාහන ඉඩම් විකුණලා පොලිය හම්බෙන නිසා බැංකුවේ දාන්නේ නැද්ද ?rupiyala baniawa nam land, vehicle prices wedi wenawa.
machn loku bank rate thiyenne inflation eka control karanna one nisa.රුපියල බැස්සට දැන් බැංකු පොලිය ලැබෙනවා නෙහැ ලොකු ගානක්. එතකොට මිනිස්සු වාහන ඉඩම් විකුණලා පොලිය හම්බෙන නිසා බැංකුවේ දාන්නේ නැද්ද ?