Reputed land sale?land ekak ganna eka kohomath hodai wahanayak ganna ekata wada
reputed land sale ekakin ganna eka safe
prime lands hodai. anith ewa gana nam hariyatama danne nahaReputed land sale?
ලෑන්ඩ් එකක් ගන්න එක. රෙපයාර් නෑ, ටයර් මාරු කරන්න, සර්විස් කරන්න ඔනේ නෑ. තනකොල කපන්න විතරයි තියෙන්නේ. ඩිමාන්ඩ් වේගෙන එන පැත්තක් නම් මේ අවුරුද්දේ පර්ච් එක 280යි නම් එන අවුරුද්දේ 380යි නැත්තන් 480යි.Land ekak ganna ekada honda wahanayak ganna ekada? Land ekak gannawa nam kohomada land eka gana hoyala balanne, monawada hoyanna oone? Homelands prime lands wage real estate company walin ganna eka hondada?
I got no excess money but plan to pay in installments. Is thar bad?Depends on your requirment. If you have some excess money, just buy a land.
ow ee details ganna ooneලෑන්ඩ් එකක් ගන්න එක. රෙපයාර් නෑ, ටයර් මාරු කරන්න, සර්විස් කරන්න ඔනේ නෑ. තනකොල කපන්න විතරයි තියෙන්නේ. ඩිමාන්ඩ් වේගෙන එන පැත්තක් නම් මේ අවුරුද්දේ පර්ච් එක 280යි නම් එන අවුරුද්දේ 380යි නැත්තන් 480යි.
ඉඩම ගද්දී ප්ලෑන් එකයි මහ ඔප්පුවේ කොපියයි ඉල්ලන් ලෝයර් කෙනෙක් මාර්ගෙන් චෙක් කරලා බලන්න.
Depends bro, you can't liquidate land if you need the money.I got no excess money but plan to pay in installments. Is thar bad?
ow ee details ganna oone
Lol i would definitely do it if I have the money but unfortunately I don’tDepends bro, you can't liquidate land if you need the money.
My advice is just buy a land and a vehicle. Also have some emergency fund as well.
Land ekak ganna ekada honda wahanayak ganna ekada? Land ekak gannawa nam kohomada land eka gana hoyala balanne, monawada hoyanna oone? Homelands prime lands wage real estate company walin ganna eka hondada?