Landing Page එකක් හදා ගන්න උදව්වක්

Morbius

Well-known member
  • මචන්ලා මට landing පේජ් එකක් හදා ගන්න උවමනා වෙලා තියෙනවා. මේක හදා ගන්න හොදම විදිහ මොකක්ද.

    landing පේජ් එක හදා ගන්න ඕනා මෙන්න මේ වෙබ් එකට රේඩිරෙක්ට් වෙන්න. https://profitcryptoplay.life/?u=96hptec&o=rc4k92k

    පුළුවන් නම් මේක මට කර ගන්න උපදෙස් ටිකක් හරි නැත්නම් හදපු landing පේජ් එකක HTML + CSS කෝඩ් එකක් හරි දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: BornLord

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,763
    113
    මාලඹේ
    Canva එකෙන් කරගන්න පුළුවන්
    Template තියනවා එකේම Host කරගන්න පුළුවන්
     
    • Love
    Reactions: Morbius

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    Recommended landing setting eka mokadda

    Buy Now
    Buy Now + Make an Offer
    Buy Now + Lease to Own
    Buy Now + Make an Offer + Lease to Own
    Make Offer
    Request Price

    Domain landing page ekakata