Dialog CS එකෙන් නම් බැහැ කිව්වා. (ඒ කිව්වට ඔකේ ඉන්න උනුත් ගොඩක් දේවල් දන්නේ නැහැ අපි තරම් වත් dialog ගැන.)
මට ඕන කෝල් කරාම Call waiting welcome tone එකක් යන්න.
Dialog hotline, NIC.LK කෝල් කරාම අර යන්නේ, "මඳක් රැඳී සිටින්න, එතකන් බම්බු ගහන්න" කියල.
අන්න එහෙම එකක් Landline එකට දාන්නයි ඕන. උන්ගේ එහෙම ෆිචර්ස් නැත්නම්, මන් අර පරණ ෆිල්ම් වල දැකල තියෙනවා answering machine කියල එකක්. අන්න එහෙම එකක් හරි ගැන advice එකක් දීපන්කො.
(මොබයිල් ෆෝන් වලට නම් ඔය මගුල කරන ගොඩක් තැන් දැක්ක ෆේස්බුක් එකේ 7500/- ට ඔක්කොම වොයිස් කරලා. මට ඕන Landline නම්බර් එකට විසඳුමක්)