Landrover Freelander 1 (1999) Petrol 1.8

himesharo

Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    Any one knows about this vehicle?

    220px-Land_Rover_Freelander_--_09-26-2009.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    okak mge uncle laga thibba danata sahenna kalin 2005 vtra wenna ona English numbers red color eka.. comfortable vehicle eka diesel consumption eka adui mthaka hatiyata spare parts ganan (Diesel tank eke mudiya 10,000) ehema aulk mukuth nah kiyala thama e kale kiyuwenm
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ඕක කවුරුවත් අතගහන්නෙ නැති වාහනයක් ඒකයි ඕවයෙ ගාන ටිකක් අඩු
    ලෙඩ ගොඩක් කියලා තමයි අහල තියෙන්නෙ කෑලිත් පට්ට ගනන්
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    මගේ යාලුවෙක් පදිනවා 2000 එකක්.දැන් අවුරුදු 2ක් වගේ වෙනවා.සැප නම් සුපිරි.තෙල් නම් ටිකක් අඩුයි. පාර්ට්ස් ගණන්. වියදම් කරන්න සල්ලි තීනම් සුපිරි වාහන :yes::yes::yes: