landscape designing

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මට ඉන්න ෆීල්ඩ් එක එපා වේගෙන එන්නෙ බන්. අනික සයිඩ් එකෙනුත් ඉන්කම් එක්ක නැතුව අමාරුයි මට. මම ආසයි ලෑඩ්ස්කේප් ඩිසයින්, ගාර්ඩ්න් ප්ලෑනින් වලට. ඒ උනාට මට ඒව සම්බන්ධ professional qualifications මුකුත් නෑ. කරන්න වෙලාවකුත් නෑ දැනට කරන ජොබ් එක නිසා. මට එහෙම paper qualification මුකුත් නැතුව freelance විදියට කරන්න බැරි ද?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113
    technical college wala tiyenawa course.
    creative wenna puluwannm coruse one na. habayi fundamentals tika thaniyama hari igena ganna.

    Architects' Data
    Book by Ernst Neufert
    oke standards kiyala denawa. architecture side eke.
    Eg. road ekaka standard dimensions. space allocation etc.,
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    technical college wala tiyenawa course.
    creative wenna puluwannm coruse one na. habayi fundamentals tika thaniyama hari igena ganna.

    Architects' Data
    Book by Ernst Neufert
    oke standards kiyala denawa. architecture side eke.
    Eg. road ekaka standard dimensions. space allocation etc.,
    එල ම. creativity nam ok. ඒකෙදි මචෝ අතින් අදින්න එහෙම තියෙනවා නෙ. සාමන්යෙන් මේ ෆීල්ඩ් එකේ ගනුදෙනුව වෙන්නෙ කොහොමද කියන එක ගැන ලොකු idea එකක් නෑ මට. අපි ප්ලෑන් එක ඇදලා දුන්න ම කස්ටමර් ද වැඩ කරන මිනිස්සු දාලා ඒක build up කරන එක කරන්නේ? නැත්නම් අපි ම කට්ටිය දාලා කරන්න ඕනෙද?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113
    එල ම. creativity nam ok. ඒකෙදි මචෝ අතින් අදින්න එහෙම තියෙනවා නෙ. සාමන්යෙන් මේ ෆීල්ඩ් එකේ ගනුදෙනුව වෙන්නෙ කොහොමද කියන එක ගැන ලොකු idea එකක් නෑ මට. අපි ප්ලෑන් එක ඇදලා දුන්න ම කස්ටමර් ද වැඩ කරන මිනිස්සු දාලා ඒක build up කරන එක කරන්නේ? නැත්නම් අපි ම කට්ටිය දාලා කරන්න ඕනෙද?
    oya wage landscape design karana company deka thunakata katha karala wadak karaganna tiyenwa kiyala estimate ekak illaganna balanna. ethakota dan yana price range balaganna puluwan.
    wada karana widiha gana nam danne na. team ekak daala wadeth karanna wei. customers la kamathi wena ekak na design eka withrak karala wada karanna minissu hoyanna.
     
    • Love
    Reactions: Suwaris2