landscape help

SIC

Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    අපේ වත්තේ වැඩ වගයක් තියෙනවා කරගන්න.තණකොළ අල්ලලා ගල් අල්ලලා හදගානන්න.ඔක්කොම වර්ග අඩි 1600 වගේ වෙන්නේ.180 000 ඉල්ලලා තිබුන මචන් එක්කෙනෙක් බලපු.ඒ ගාන පාඩුද?landscape කරන අය ඉන්නවද.?
     
    • Like
    Reactions: Pissu_Matta

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    eka ithin uba garden ekata add karana features monawada kiyana eka matha depend wenawa....

    kohomath ithin upto 150K thamai ......
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    eka ithin uba garden ekata add karana features monawada kiyana eka matha depend wenawa....

    kohomath ithin upto 150K thamai ......

    loku dewal na machn.anawashya gas ayin karala.thana pidali allanawa.samahara than walata pebales danawa.anikwa gal peliyak. thiyena gas wateta us karala badinawa wadi wenna wage bami.tawa bench ekai:dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    loku dewal na machn.anawashya gas ayin karala.thana pidali allanawa.samahara than walata pebales danawa.anikwa gal peliyak. thiyena gas wateta us karala badinawa wadi wenna wage bami.tawa bench ekai:dull:

    ow machan oya range eke thmai gana yanna..... mamath hoyala bala thiyena widiyata....:yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මොන තණකොලද? මොන ගල්ද? ඉන්ටලොකින් ගල්ද? කොච්චරක් තණකොල දානවද? කොච්චරක් ගල් අල්ලනවද? වෙන වැඩ මොනවද තියෙන්නෙ? විස්තර නැතුව කොහොමද බන් අපි උත්තරයක් දෙන්නෙ?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    මොන තණකොලද? මොන ගල්ද? ඉන්ටලොකින් ගල්ද? කොච්චරක් තණකොල දානවද? කොච්චරක් ගල් අල්ලනවද? වෙන වැඩ මොනවද තියෙන්නෙ? විස්තර නැතුව කොහොමද බන් අපි උත්තරයක් දෙන්නෙ?

    THANKAOLA MALESYIAN EKA,M WARGA ADI 800 -900 WITARA THANAKOLA,KALUGAL DANNE ARA ADIYE SQUARES WAGE EWA.GALL ALLANE NAM WAHEN ENA LINE DEKAI ADI 12 WAGE PALALA ADI 3K WITARA,TAWA GAS WATE BAMI BADINNAI ITHIRI EWATA PEBALES WAGYK DANAWA KIWUWA
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    THANKAOLA MALESYIAN EKA,M WARGA ADI 800 -900 WITARA THANAKOLA,KALUGAL DANNE ARA ADIYE SQUARES WAGE EWA.GALL ALLANE NAM WAHEN ENA LINE DEKAI ADI 12 WAGE PALALA ADI 3K WITARA,TAWA GAS WATE BAMI BADINNAI ITHIRI EWATA PEBALES WAGYK DANAWA KIWUWA

    පුලුවන් නම් බත්තරමුල්ලෙ දියත උයනට වරෙන් සති අන්තෙ. එතන නර්සරි වලින් එන පොරවල් ඉන්නව. ඒ අතරෙ ඉන්නව ලෑන්ඩ්ස්කේපින් කරන අයත්. ඔය වැඩ ටිකට 180ක් ටිකක් වැඩියි වගේ. මම ගනන් හදල බැලුවෙ අපි මිරිස් ගල් කියල කියන වර්ගයෙ අඩි 1X1 ගල් දාල. ලෙවල් කරන්න පස් පුරවන්න එහෙම නෑ කියල උපකල්පනය කරල. තැන හරියට මැනගෙන, පුළුවන් නම් හිතේ තියෙන ඩිසයින් එක කොලේක ඇඳගෙන, දියත උයනට වරෙන්. ඇවිත් එතන කඩ වලින් ගණන් අහපන්. උඹට ඔයිට වඩා සාදාරන ගානකට වැඩේ කරගන්න පුළුවන් වෙයි කියල හිතනව.
     
    • Like
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    පුලුවන් නම් බත්තරමුල්ලෙ දියත උයනට වරෙන් සති අන්තෙ. එතන නර්සරි වලින් එන පොරවල් ඉන්නව. ඒ අතරෙ ඉන්නව ලෑන්ඩ්ස්කේපින් කරන අයත්. ඔය වැඩ ටිකට 180ක් ටිකක් වැඩියි වගේ. මම ගනන් හදල බැලුවෙ අපි මිරිස් ගල් කියල කියන වර්ගයෙ අඩි 1X1 ගල් දාල. ලෙවල් කරන්න පස් පුරවන්න එහෙම නෑ කියල උපකල්පනය කරල. තැන හරියට මැනගෙන, පුළුවන් නම් හිතේ තියෙන ඩිසයින් එක කොලේක ඇඳගෙන, දියත උයනට වරෙන්. ඇවිත් එතන කඩ වලින් ගණන් අහපන්. උඹට ඔයිට වඩා සාදාරන ගානකට වැඩේ කරගන්න පුළුවන් වෙයි කියල හිතනව.

    hari machan tawa thanka set wela tiyenawa ekath balannam.thanks reply kalata:)